• Camp Eka Waththa - කෑම්ප් එක වත්ත

70' දශකය ශ්‍රී ලාංකේය ජනසමාජයේ අපූරු හරස්කඩකි. 

නූතනය විසින් අපේක්ෂා කළ වෙනස් විදිහේ සමාජ පරිසරයක් 

උදෙසා නව ද්වාර විවර වීමට නියමිත වෙමින් පැවතුණි. 

සතුට, විනෝදය, දුක, කෝන්තර සහ නව අපේක්ෂා පොකුරු ගැසිනි.

පරාරෝපිත තාරුණ්‍යයේ කැකැරුම් ඉතා ඉක්මනින්

සුළං ප්‍රවාහ මෙන් හමා ගියේය. දේශපාලනයේ අමුතු පෙරළි සිදුවුණි. 

මෙකී සමාජ චලනයන් ඔස්සේ ඇතැම් ජීවිත සීසීකඩ විසිර ගියේය. 

ඒ විසිරුණු කැබලි වලින් ඇඳි සිතුවමකි, කෑම්ප්එක වත්ත. 

කෑම්ප්එක  වත්තේ ගුණසෝම නුගගස දෙස බලාගෙන 

අනිමිසලෝචනයේ හිදීම කෙතරම් උත්ප්‍රාසයෙන් යුතුද? 

දශක කිහිපයකට පෙර චිත්‍රණය වූ මේ සිදුවීම් 

නැවත කියවා ගැනීම වැදගත් වනුයේ අනාගතයේ සහ 

වර්තමානයේ ජීවත්වීමේ කාර්යය උදෙසා ය. 


-මහින්ද ප්‍රසාද් මස් ඉඹුල

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Camp Eka Waththa - කෑම්ප් එක වත්ත

  • Rs. 1,000.00


Tags: Camp Eka Waththa - කෑම්ප් එක වත්ත