• Chithra Sorakame Abirahasa - චිත්‍ර සොරකමේ අබිරහස

මෙම සිද්ධිය සුසී ඇතුළු සියලු දෙනාගේම සිනාවට භාජනය විය.ස්කැම්පර්,සෙමින් සෙමින් ගොස් සතුටින් සියලු දෙනාගෙම කකුල් ලෙව කෑවේය.ඉන්පසු ඔහු හති අරිමින් පීටර්ගේ පාද මත වැතුරුණි.''ඔයා පමාවුණා ස්කැම්පර්.'' පීටර් කීය.''ඒකට කාරි නෑ.මම රැස්වීම ඉවර කළානේ.සුසී,ඔයාට මොනවත් කියන්ට තියෙනව නම්,දැන් කියලා පිටවෙලා යන්ට.'' ''හොඳයි'' සුසී කීවාය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Athurudan Wu Padmaragaye Abirahasa - අතුරුදන් වූ පද්මරාගයේ අබිරහස

Athurudan Wu Padmaragaye Abirahasa - අතුරුදන් වූ පද්මරාගයේ අබිරහස

''දැන් ඒගොල්ලොන්ට ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙයි.ඔයාලව පැහැරගත්ත එකට,හිරකරගෙන හිටපු එකට වගේම ඒගො..

Rs. 300.00

Kadima Pasale Nayikawo - කදිම පාසලේ නායිකාවෝ

Kadima Pasale Nayikawo - කදිම පාසලේ නායිකාවෝ

නිවුන් සොයුරියන් හා ඔවුන්ගේ මිතුරියන් දැන් කදිම පාසලේ ඉහළම පන්තියකය.එහෙත් ඔවුහු තවමත් දඟකාරය.විදුහල්..

Rs. 750.00

Unmaththakayage Maligaye Wikramaya - උන්මත්තකයාගේ මාලිගයේ වික්‍රමය

Unmaththakayage Maligaye Wikramaya - උන්මත්තකයාගේ මාලිගයේ වික්‍රමය

කඳු මුදුනේ වූ ඉපැරණි පාළු මාලිගාව තැනුවේ කවුරුන්ද?එහි කිසිවකු වෙසෙන්නේ නැත්නම් මැදියම් රැයේ කුලුන මත..

Rs. 420.00

Abirahas Banku Kollaya - අබිරහස් බැංකු කොල්ලය

Abirahas Banku Kollaya - අබිරහස් බැංකු කොල්ලය

බැංකුවකින් ගෙන යමින් තිබූ පවුම් මිලියන ගණනාවක මුදල් නෝට්ටු කොල්ලකෑමට ලක් වේ.ප්‍රසිද්ධ වැදගත් පුද්ගලය..

Rs. 250.00

Athurudan Wu Indrajaliyage Abirahasa - අතුරුදන් වූ ඉන්ද්‍රජාලියාගේ අබිරහස

Athurudan Wu Indrajaliyage Abirahasa - අතුරුදන් වූ ඉන්ද්‍රජාලියාගේ අබිරහස

''මම හිතන්නේ දැන් ඔයාගේ හොරේෂස් මාමා හීනෙන් ඇවිදින්න යන්න ඇත්තේ පාන්දර තුනයි කාලට විතර නේද? පීටර්ස්ව..

Rs. 360.00

Faloniyawe Abarana Mankollaya - ෆැලෝනියාවේ අභරණ මංකොල්ලය

Faloniyawe Abarana Mankollaya - ෆැලෝනියාවේ අභරණ මංකොල්ලය

ජුලියන් ගෝනියේ එක් තැනක් කැපුවේය.අනතුරුව වතුර නොරඳන සේ ඔතා ඇති කවරය ඉවත් කළේය.එවිට ඔවුන්ට කුඩා පෙට්ට..

Rs. 400.00

Thuhina Mitiyawathe Rahas Nidhanaya - තුහින මිටියාවතේ රහස් නිධානය

Thuhina Mitiyawathe Rahas Nidhanaya - තුහින මිටියාවතේ රහස් නිධානය

''අමතක කරන්න ළමයා.'' ඔහු පැවසුවා.''දැන් සේරම හරි.ගංගාවේ උමඟ දිගේ පොලීසිය ඇවිත් සේරම මිනිස්සුන්ව අරගෙ..

Rs. 450.00

Sarkas Kandayame Mayakaraya - සර්කස් කණ්ඩායමේ මායාකාරයා

Sarkas Kandayame Mayakaraya - සර්කස් කණ්ඩායමේ මායාකාරයා

ලණුව පහළට එල්ලෙමින් තිබුණු අතර එනිසා ම ඔවුන්ට සිදුරෙන් පිටතට පැමිණීම අසීරු වුණේ නැහැ.ජුලියන් සහ ඩික්..

Rs. 490.00