• Chocoholic Heena - චොකොහොලික් හීන

මම දිල්ලියට ආපු මුල දවස්වල මොන දිල්ලියක ආවද කියලා නොහිතුණු දවසක් නැති තරම්... මට පෙනුණේ දිල්ලියේ ඇදමයි... මේ මොන අපායක්ද කියලා එදා හිතුනත්, දේසේ හැටියට වාසේ කලොත් නේද සන්තෝසේ කියපු ලා තණකොල පෙත්තාස් මතක් කරගෙන දිල්ලියේ විදිහට මමත් හැඩ ගැහුනා...."

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha