• Compiyutaren Mathu Wu Apuru Yaluwa - කම්පියුටරෙන් මතු වූ අපූරු යාළුවා

තෙදස් පුස්තකාලයේ පොත් රාක්කයෙන් මෝටර්රථ තාක්ෂණය පිළිබඳ පොත් කිහිපයක් ද කාර් පිළිබඳ වූ ඉංග්‍රීසි සඟරා ගොන්නක්ද ගෙන සෙන්ඩා මත තැබුවේය.මේ දිනවල තෙදස්ගේ ප්‍රමුඛතාවය වූයේ කම්හලේ තරගයට ඉදිරිපත් කිරීමට උපාංගයක් තනා ගැනීමට සෙන්ඩා හරහා පියාට උදව් කිරීමය.

ඒ දවස තුළ සිවු වරක් තෙදස් පුස්තකාලයට ආවේ ය.ඒ හැම වතාවකදී ම සෙන්ඩා මත තැබූ පොත් මාරු කරන්නට ඔහුට ඉඩප්‍රස්ථාව ලැබිණ. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Compiyutaren Mathu Wu Apuru Yaluwa - කම්පියුටරෙන් මතු වූ අපූරු යාළුවා

  • Rs. 330.00

  • KBOOKS Cashback Rewards: 33

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wanyage Punchi Kale - වාන්යාගේ පුංචි කාලේ

Wanyage Punchi Kale - වාන්යාගේ පුංචි කාලේ

රුසියානු ලේඛක Lubow Woronkowa විසින් රචිත රසවත් ළමා කතාවකි...

Rs. 500.00

Chirathge Kathandara - චිරාත්ගේ කතන්දර

Chirathge Kathandara - චිරාත්ගේ කතන්දර

වඩු මාමා සීයා එක්ක කතාකරමින් දිගටම වැඩ කළා. වඩු බංකුව උඩ තිබුණු ලෑල්ලක් උඩින් පෙට්ටියක් වගේ එකක් තල්..

Rs. 350.00

Idunige Withthi - ඉඳුනිගේ විත්ති

Idunige Withthi - ඉඳුනිගේ විත්ති

''එයා තවම හරිම පුංචි පුතේ.මේ බලන්න,එයාගේ පිටේ ඉරි තුනවත් තවම ඇවිත් නෑ.වලිගෙ ලස්සනට වැවිලත් නෑ.අම්මා ..

Rs. 400.00