• Dadabimen Dadabimata - දඩබිමෙන් දඩබිමට

දඩබිමෙන් දඩබිමට 1992 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයේ වින්දන කලා කේන්ද්‍ර කලා උළෙලේ,නවකතා තරගයේ ප්‍රථම ස්ථානය දිනූ කෘතියයි.

වැදි ජන ජීවිතය ඇසුරු කරගත් විවිධ කෘති බිහි වී ඇතත් ඒ සෑම උත්සාහයක්ම අදාල ජන ජීවිතය දෙස දුරින් සිට බැලූ ඒවා වේ.මේ කෘතිය වැදි ජන ජීවිතය විඳිමෙන්ම උපන් අව්‍යාජ නිර්මාණයකි.මෙය නවකතාවක් පමණක් ම නොව,ලෝකයේ ප්‍රථම වරට,වැදි ගෝත්‍රිකයෙකු අතින් සිය ජන ජීවිතය නිරුපණය කිරීමකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Dadabimen Dadabimata - දඩබිමෙන් දඩබිමට

  • Rs. 280.00

  • KBOOKS Cashback Rewards: 28

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wanni Wane Dada Hadawatha - වන්නි වනේ දඩ හදවත

Wanni Wane Dada Hadawatha - වන්නි වනේ දඩ හදවත

වන සෙනසුනක මහනදම් පුරන තාපසයකු, අහම්බෙන් මුණගැසෙන කුඩා දරුවකු සහ වනයේ ආධිපත්‍යය පතුරුවාගෙන සිටින දඩය..

Rs. 400.00

Henanigala Adiwasi Urumaya - හෙනානිගල ආදිවාසී උරුමය

Henanigala Adiwasi Urumaya - හෙනානිගල ආදිවාසී උරුමය

මහවැලි ව්‍යාපාරය යටතේ ආදිවාසී ජනතාව වෙනුවෙන් 1982 දී පිහිටවනු ලැබූ හෙනානිගල ගම්මානය සුවිශේෂී වන්නේ, ..

Rs. 420.00

Higgaswaththe Kele Iskole Mohottihami Gurunnanse - හිග්ගස්වත්තේ කැලෑ ඉස්කෝලේ මොහොට්ටිහාමි ගුරුන්නාන්සේ

Higgaswaththe Kele Iskole Mohottihami Gurunnanse - හිග්ගස්වත්තේ කැලෑ ඉස්කෝලේ මොහොට්ටිහාමි ගුරුන්නාන්සේ

‘මොනවා නමුත් ක්‍රමේකින් කවදා හෝ මේ රටවල් උන්ගේන් මිදෙන්ඩ නම් පහසු වෙන්නේ අපේ අය ඉගෙන ගත්තු තරමට. කාර..

Rs. 1,250.00