කවර මට්ටමේ අධ්‍යයන හෝ පර්යේෂණ කෘත්‍යයක් සදහා වුවද දත්ත රැස් කිරීම අනිවාර්ය අවශ්‍යතාවකි. පර්යේෂණ ක්‍රම විද්‍යාවේ නියමාකාරයෙන් දත්ත රැස් කිරීමේදී
භාවිත කැරෙන සියලු ක්‍රමෝපායන් මෙම කෘතිය මගින් හදුන්වා දෙනු ලබන අතර ඒ සදහා භාවිත කරනු ලබන දත්ත රැස් කිරීමේ උපකරණ සැකසීම හා ඒවා පරිහරණය
කිරීම පිළිබද විද්‍යාර්ථින්ට ප්‍රමාණවත් විග්‍රහයක් මෙහි අන්තර්ගතවේ.
Daththa Ras Kireeme Upakarana - දත්ත රැස් කිරීමේ උපකරණ
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Roland Abeypala - රෝලන්ඩ් අබේපාල
- ISBN: 9789555845076
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35