• Dewolaka Iranama - දෙවොලක ඉරණම

"අමතක කරන්න අප අතර තිබෙන සටන. අමතක කරන්න මගේ මේ බිෂොප් නිල ඇඳුම. හැසිරෙන්නේ සහෝදරයෙකු මෙන්, සැබ්නි! මා සම්පූර්ණ විශ්වාදය තබන මනුෂ්‍යයා ලෙස" 

                                                                                                                                                                                  - තියඩෝර් -


කිසිවක්ම අප වෙන් කරාන්නේ නැහැ. එත්... සියල්ල අප වෙන්කර තබනවා. අප එකම මග නොගියත්, දෙවියන් අපට ආදරය දක්වයි නම් අප දෙදෙන එකම තොටුපොළකදී හමුවේවි තියඩෝර්.

                                                                                                                                                                                   - සැබ්නි-   


උතුර දෙස බලන්න සැබ්නි, එය අපට මග පෙන්වාවි. අප මේ මහ පොළොව මත ගොඩනැගු දේ, දෙව්ලොවදීත් අප හා රැඳේවී... දෙවොල විනාශ නොවෙයි. එය සදාතනිකයි.

                                                                                                                                                                                     - අයිසිස් -


මට සියල්ල ඉගෙන ගන්න අවශ්‍යයි. ඔබේ ගුණාංග හිමිකරගන්ට, අයිසිස් හා මුළු ප්‍රජාවම සතු ගුණාංග හිමිකරගන්ට අවශ්‍යයි මට!

                                                                                                                                                                                      - ක්රෙස්ටෝස් -


ඊජිප්තුවේ අස්වාන් හි පිහිටි, අද ද දහස් ගණනක් බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වන 'ෆිලේ' දෙවොලේ කතාවයි,  "දෙවොලක ඉරණම".

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Egypthu Vinisuru 1- ඊජිප්තු විනිසුරු 1

Egypthu Vinisuru 1- ඊජිප්තු විනිසුරු 1

Christan Jacq විසින් රචිත Beneath The Pyramid ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...

Rs. 1,750.00

Egypthu Vinisuru 2- ඊජිප්තු විනිසුරු 2

Egypthu Vinisuru 2- ඊජිප්තු විනිසුරු 2

Christan Jacq විසින් රචිත Beneath The Pyramid ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...

Rs. 840.00

Egypthu Vinisuru 3 - ඊජිප්තු විනිසුරු 3

Egypthu Vinisuru 3 - ඊජිප්තු විනිසුරු 3

Christan Jacq විසින් රචිත Beneath The Pyramid ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...

Rs. 800.00

Nidahase Rajina - නිදහසේ රැජින

Nidahase Rajina - නිදහසේ රැජින

තුන්ඈදුතු නවකතා පෙළෙහි පළමු කොටස,     හික්සොවරුන් ඊජිප්තුව යටත් කරගත් අදුරු කාලප..

Rs. 1,250.00

Nidahase Rajina 2 - නිදහසේ රැජින 2

Nidahase Rajina 2 - නිදහසේ රැජින 2

"නිදහසේ රැජින"තුන් ඈදතු නවකතාවේ දෙවැනි කොටස ..

Rs. 730.00

Nidahase Rajina 3 - නිදහසේ රැජින 3

Nidahase Rajina 3 - නිදහසේ රැජින 3

 ගිනිගත් අසිපත ..

Rs. 730.00

Mamiye Vinishchaya - මමියේ විනිශ්චය

Mamiye Vinishchaya - මමියේ විනිශ්චය

Christan Jacq විසින් රචිත The Judgement of the Mummy ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.1821, ලන්ඩන් නුවර ඊජි..

Rs. 1,750.00