• Dhawala Yuwathiya - ධවල යුවතිය

ඉතිං දිනකර,

හිතේ ඇති හුඟක් බර හැගුමෙන් ටිකක් කර 

ගෙන ගොසින් සෙමින්සර දෙනවද පරිස්සං කර 

සුළඟට තාල තිය තිය ම රිවිකතක් ඇත නිතඹ හැඩකර 

හැමෝගෙම ඇස් යටින් රිංග රිංගම මුමුණන්න පුළුවන් ද 

ඇයට ඒ හැගුමේ බර 

''ගෙවී යයි දිනෙන් දින දිරමින් ඇත මතක සේරම 

ඒ මතක දිහා බල බල ලියනවා එකක් නෑරම 

මේ තමයි, මම නුඹට ලියන 

අන්තිම කවි කීපය.''

                  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

E Jetteke Giye Samansirimayi - ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි

E Jetteke Giye Samansirimayi - ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි

රත්තරන් අම්මෙක් එයා බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා දෙවතාවක්ම පල දැ..

Rs. 500.00

Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක

Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක

කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..

Rs. 520.00

Akurak Hoyami - අකුරක් හොයමි

Akurak Hoyami - අකුරක් හොයමි

වීසාපත් තියෙනවාද? කුරුල්ලන්ට පියාඹන්න වීසාපත් තියෙනවාද ? දුටු දුටු දුටු තැන මල්පැණි උරන්න බමරුන..

Rs. 270.00

Aguna Mal - අඟුණ මල්

Aguna Mal - අඟුණ මල්

හැර ගිය මගෙහි ඉඳහිට හමුවන ගැඹුරු අඩි   ..

Rs. 300.00

Ahas Ima Sipaganimi - අහස් ඉම සිපගනිමි

Ahas Ima Sipaganimi - අහස් ඉම සිපගනිමි

දුකින්දැයි නොඅසන්න නිල්වන්ව දුල බෝ පතක ඔබේ රුව දිටිමි මම ඇදි ඇදී ආ මහා සෙනග'තර රුවින් ඔපවත් ළඳුන් මැ..

Rs. 300.00

Angulimala Sulanga - අංගුලිමාල සුළඟ

Angulimala Sulanga - අංගුලිමාල සුළඟ

දාස්පෙතියා මලෙක නවසීය අනූ නව වන පෙත්ත ද සැලී ගිලිහී වැටිණ දැන් ඉතිං ඔබ තවමත් අර හුදෙකලා පෙත්ත මලක් ..

Rs. 200.00

Ape Aha Koheda Lily Mal - අපේ අහ කොහෙද ලිලී මල්

Ape Aha Koheda Lily Mal - අපේ අහ කොහෙද ලිලී මල්

"කොළ පොඩි වුණු බැද්දක හතී ලන කඩිමුඩියක් මිසක්කා ඇට කොහෙද වියන් ඇදක ඇත් දළ කැටයම්..

Rs. 2,000.00

70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය

70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය

ජී. බී. සේනානායක - දැල් කවුළුව (1973), විඳිමි (1975)ගුණදාස අමරසේකර - ආවර්ජනා (1975)මහගම සේකර - ..

Rs. 890.00