• Durga Tharanaya - දුර්ග තරණය

දහවල පුරා පතලේ වැඩ කර ,සැදැවේ අපි අසල වනලැහැබේ වන සිසිල් දිය පිරි දොළ කඩිත්තක් වෙත ගොස් මඩ ගන්ධය තුරන් වනතුරු හොදින් නාගන්නෙමු .ආපසු එන ගමනේ වනය පුරා තුරු මත වේලි ඉහල නැගී බාන් වැල් පිහියෙන් කපා එයින් උතුරා හැලෙන  පැහැති උකු යුෂයෙන් පිරි වැල මුව මත තබා උරා බිම අපේ දින චරියාවේ එක් වැදගත් අංගයක් වුවේය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Avaraye Pipi Mal Kakuli - අවාරයේ පිපි මල් කැකුලි

Avaraye Pipi Mal Kakuli - අවාරයේ පිපි මල් කැකුලි

සප්නා වෙනස්ම හඩකින් ඔහු කතා කරද්දී ඈ ආපසු හැරී බැලුවා ."ඇයි ""තරහද මාත් එක්ක "..

Rs. 590.00