• Elinor Saha Mariyan - එලිනෝර් සහ මැරියන්

''එලිනෝර් සහ මැරියන්'' යනු අටවන සියවසේ එංගලන්තයේ විසූ චිර ප්‍රසිද්ධ ලේඛිකාවක වන ජේන් ඔස්ටින් විසින් ලියන ලද අමරණීය ගද්‍ය කාව්‍යයේ සිංහල පරිවර්තනයයි.විවාහය තේමා කරගනිමින් ලියා ඇති මෙම කෘතිය යොවුන් ආදරයේ විවිධ ස්වරූපයන් ඉතාම සූක්ෂම ලෙස විවරණය කරයි.නැණවත් එලිනෝර් සහ හැඟුම්බර මැරියන් පමණක් නොව යෞවනයන්ගේ විවාහ කෙරෙහි දැඩිව උනන්දු වන සානුකම්පික ගුණය මෙන්ම ඔවුන්ගේ පුද්ගලික ජීවිතවලට එබී බැලීමේ පුරුද්ද වැනි දුර්වලතා ද ඇති ජෙනින්ස් මහත්මිය වැනි චරිත ද හමුවේ.

සාමාන්‍ය පාඨකයා ට කියවා ඉහළ මට්ටමේ රසයක් විඳිය හැකි අතර මේ කෘතිය උසස්පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය විෂයේ පාඨ ග්‍රන්ථයක් වන බැවින් එම සිසුන්ට ද අත්වැලක් වනු ඇත.  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Elinor Saha Mariyan - එලිනෝර් සහ මැරියන්

  • Rs. 850.00

  • KBOOKS Cashback Rewards: 85

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Mihiri Awarjana - මිහිරි ආවර්ජනා

Mihiri Awarjana - මිහිරි ආවර්ජනා

Persuasion ග්‍රන්ථයේ සිංහල පරිවර්තන ..

Rs. 575.00

Emma - එමා

Emma - එමා

..

Rs. 250.00

Kautilya (Chanakya) Artha Shasthraya - කෞටිල්‍ය (චානක්‍ය) අර්ථ ශාස්ත‍්‍රය

Kautilya (Chanakya) Artha Shasthraya - කෞටිල්‍ය (චානක්‍ය) අර්ථ ශාස්ත‍්‍රය

එල්. එන්. රන්ගරාජන් මහතාගේ ඉංගී‍්‍රසි පරිවර්තනයක් වන Kautilya The Arthashastra කෘතියේ සිංහල පරිවර්තන..

Rs. 1,500.00