• Gimhanaye Poronduwa - ගිම්හානයේ පොරොන්දුව

මුළුතැන්ගෙයි කුඩා කවුළු වල රතු පැහැ තිර රෙදි ඇදිය යුතු දැයි ඇය කල්පනා කර තිබුණ ද අනතුරුව එසේ නොකළ යුතු යැයි ඇය තීරණය කර තිබිණි.ඇය පිබිද සිටින බවට ග්‍රෑන්ට දැනුම් දිය යුතු වන්නේ ඇයි?සාධාරණව කිවහොත් ග්‍රෑන් ඇයව දුටුව ද ප්‍රශ්නයක් නොඅසන බවට ස්ථිරය.ඒ ඇගේ විලාසය නොවේ.මේ දිනවල කුඩාම වැඩක් කිරීමට වුවද ඉතා දිගු කාලයක් ගත වන බැවින් තම ඥාතිවරිය ලජ්ජාවෙන් පසුවන බව මැඩී දැන සිටියාය.  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ek Sonduru Gahaniyak - එක් සොඳුරු ගැහැනියක්

Ek Sonduru Gahaniyak - එක් සොඳුරු ගැහැනියක්

වරප්‍රසාද  ලත්,  සුඛෝපභෝගී  පැලැන්තියේ  පවුලක  උපත  ලත්  ඇනබල් ..

Rs. 590.00

Amazon Wanaye Nidhanaya - අමේසන් වනයේ නිධානය

Amazon Wanaye Nidhanaya - අමේසන් වනයේ නිධානය

තමාට ඉතා මෑතක දී මුණගැසුණු සහායකයාට අත්වුණු ඉරණම නොදත් බිග්ලස් අඩි 3000කට ඉහලින් පියාසර කරමින් සිටිය..

Rs. 480.00

Situ DIyaniya - සිටු දියණිය

Situ DIyaniya - සිටු දියණිය

රූමත් ප‍්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අව..

Rs. 750.00