• Goliyath Asipatha - ගෝලියත් අසිපත

අපි එක විශේෂ දෙයක් ගැන විතරක් හෙව්වේ නැහැ.අපි ඩොරාඩෝ නෞකාවේ සුන්බුන් ගැන ගවේෂණය කළා විතරයි.කේලින් ගේ තාත්තා එයාගේ ජීවිත කාලේ පුරාම මේ ගැන ගවේෂණය කරලා තියෙනවා. ඒ හින්දා මේක ඇත්තටම කේලින්ගේ පවුලේ ව්‍යාපෘතියක්.ඉතින් තාත්තා පටන්ගත්තු ගවේෂණය ඉවර කරන්න කේලින් ට ඕනෑ වුණා.''

ඇන්ජෙලෝ සාක්කුවේ වූ ලයිටරය ගෙන තවත් සිගරට්ටුවක් දල්වා ගත්තේය.ඉන්පසුව ඔහු කෝරි අසලට සමීප වී දැල්වෙන සිගරට්ටුව කෝරිගේ වම් ඇස අසලට සමීප කොට ඔහුගේ කෙස් වැටියෙන් අල්ලාගත්තේය.

''මගේ ඉවසීම දැන් ඉවරයි.තමුසෙලා හොයාගත්තේ මොකද්ද කියලා මම දන්නවා.ඒ ගැන ඉක්මන් කරලා කිව්වොත් හොඳයි.එහෙම නොවුණොත් මේ හාදයා ගේ වම් ඇස අන්ධ වෙයි.''

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Apuru Iskole Gimhana Kale - අපූරු ඉස්කෝලේ ගිම්හාන කාලේ

Apuru Iskole Gimhana Kale - අපූරු ඉස්කෝලේ ගිම්හාන කාලේ

Enid Blyton ගේ St. Clare's කතා මාලාවේ සයවැන්න ..

Rs. 300.00

Apuru Iskole Dewani Waraya - අපූරු ඉස්කෝලේ දෙවැනි වාරය

Apuru Iskole Dewani Waraya - අපූරු ඉස්කෝලේ දෙවැනි වාරය

Enid Blyton ගේ St. Clare's කතා මාලාවේ සත්වැන්න..

Rs. 350.00

Apuru Iskole Hima Midena Kale - අපූරු ඉස්කෝලේ හිම මිදෙන කාලේ

Apuru Iskole Hima Midena Kale - අපූරු ඉස්කෝලේ හිම මිදෙන කාලේ

Enid Blyton ගේ St. Clare's කතා මාලාවේ එකොළොස්වැන්න ..

Rs. 300.00

Ginigath Nawathane Abirahasa - ගිනිගත් නවාතැනේ අබිරහස

Ginigath Nawathane Abirahasa - ගිනිගත් නවාතැනේ අබිරහස

පුංචි රහස් පරීක්ෂකයෝ 1 ..

Rs. 370.00

Athurudahan Wu Pusage Abirahasa - අතුරුදහන් වූ පූසාගේ අබිරහස

Athurudahan Wu Pusage Abirahasa - අතුරුදහන් වූ පූසාගේ අබිරහස

පුංචි රහස් පරීක්ෂකයෝ 2..

Rs. 370.00

Apuru Gammanaye Sundara Pasala - අපූරු ගම්මානයේ සුන්දර පාසල

Apuru Gammanaye Sundara Pasala - අපූරු ගම්මානයේ සුන්දර පාසල

Miss Read විසින් රචිත Village School ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..

Rs. 390.00

Bhawanirodha - භවනිරෝධ

Bhawanirodha - භවනිරෝධ

ධම්මදියා තෙරණියෝ ඉමහත් ගෞරවයෙන් යුතුව ධම්මරකිත තෙරණුවන්ගේ පාද නමස්කාර කළහ. කල්ප කාලාන්තරයක් තිස්සේ ඔ..

Rs. 1,450.00

Sasankara - සසංකාර

Sasankara - සසංකාර

වසර දෙදහස් ගණනක ඉතිහාසය පිළිබඳ මහත් උජාරුවෙන් යුතුව කතිකා කරමින් වර්තමානයේ වෙසෙන අපි අනාගත පරපුර උදෙ..

Rs. 1,400.00

Wayikin Naukawaka Sawariyak - වයිකිං නෞකාවක සවාරියක්

Wayikin Naukawaka Sawariyak - වයිකිං නෞකාවක සවාරියක්

Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ පළමු පොත, Voyage with the viking&nbs..

Rs. 580.00

Ranamadale Wickramaya - රණමඬලේ වික්‍රමය

Ranamadale Wickramaya - රණමඬලේ වික්‍රමය

Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ දෙවැන්න , Attack at the Arena ග්‍රන්..

Rs. 580.00

Rajadahane Ran Sannasa - රජදහනේ රන් සන්නස

Rajadahane Ran Sannasa - රජදහනේ රන් සන්නස

Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ තෙවැන්න, Peril in the Pala..

Rs. 560.00

Rathu Kadawure Rana Hada - රතු කඳවුරේ රණ හඬ

Rathu Kadawure Rana Hada - රතු කඳවුරේ රණ හඬ

Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ සිව්වැන්න, Revenge of the ..

Rs. 560.00

Soora Veera Gopalu Koluwa - සූර වීර ගොපලු කොලුවා

Soora Veera Gopalu Koluwa - සූර වීර ගොපලු කොලුවා

Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ පස්වැන්න ,Showdown With The She..

Rs. 530.00

Sohon Gabe Supuwatha - සොහොන් ගැබේ සුපුවත

Sohon Gabe Supuwatha - සොහොන් ගැබේ සුපුවත

Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ 6 ,  Secret of The Prince'..

Rs. 550.00

Rathu Nijabime Sudu Sewanali - රතු නිජබිමේ සුදු සෙවනැලි

Rathu Nijabime Sudu Sewanali - රතු නිජබිමේ සුදු සෙවනැලි

Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ 6 ,Problems in Plymouth ග්‍රන්ථ..

Rs. 530.00