• Guha Satana- ගුහා සටන
"ඈත දුමෙන් වැසී ගිය කළු ඇඳුම්කරුවෝය. මෑත කඳුළු ගෑස්වලින් විපරීත වුණ ආච්චීය, ලෙව්කේය. ඈත කෝපයෙන් රත්ව ගිය යවටක් වැනි ඇස් ඇති වතුර විදින්නෝය. උන්ගෙ කරේ බොත්තම්ය. මෑත මඩ, ජරාවෙන් ගන්දස්කාරයට පත්ව ඥාව් වී සිටින චමියාය, උගේ අතේ අම්මටසිරි පෙනුමැති කඩුවක්ය. ඈත මහ පොළොව පළගෙන මතු වුණාක් මෙන් බිම දිගා වී වෙඩි තියන්නට බලා ඉන්නා පොලිසියේ පරයෝය. මෑත නාරස්සන, දෑකැතිවලින් සජ්ජිත මායෝ මායෝය, ලී සංය. ඈත කෙසඟ අත් දරන ගිගිරි වීරසිංහය; පියදාස ශ්‍රීය. මෑත උන් ඔක්කෝගේම ඔළුකටු කුඩු සංසාර කරන්නට එන කළු ඇඳුම්කාර තුවක්කුකරුවෝය.

ඈත බැලූ බැලූවන් 'අම්මටසිරි අද නම් මුං කනවා' යැයි මුමුණමිනි. මෑත බැලූ බැලූවන් 'මරාගෙන මැරුණත් පහුබහින්නෑ' කියා උදම් අනමිනි."
(334 පිටුව, ගුහා සටන)

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Guha Satana- ගුහා සටන

  • Rs. 750.00

  • KBOOKS Cashback Rewards: 75

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Premaye Karthu - ප්‍රේමයේ කාර්තු

Premaye Karthu - ප්‍රේමයේ කාර්තු

පිහි පහර කිහිපයක් රෝස පෙති අල්පයක් තෑගි කළ කිහිප දෙනෙකුට..

Rs. 200.00