• Guru Tharuwa - ගුරු තරුව

නැටුම් ගුරුතුමා :
මුල් ගුරුතුමා කීවා වාගේ ඒ නිදහස් අධ්‍යාපනය අපෙන් ගිලිහෙන්න පටන් ගත්තේ විදේශීය ආක්‍රමණ ලංකාවට ආවට පස්සේ.අපේ හෙළ හැදියාව , ආගන්තුක සත්කාරය , මානව දයාව දඩමීමා කරගෙන හෙල දන මන පරගැති කිරීමේ නිකේතන විදියට මිෂනාරී අධ්‍යාපනික සිප් කරුවන් බිහිවෙන්නට පටන් ගත්තා.

මුල් ගුරුතුමා :
අන්න ඒ ආත්මාර්ථකාමී අධිරදවාදී ආක්‍රමණිකයො තමන්ගේ ආර්ථික සමාජ කළමනාකරණයට අවශ්‍ය කරන මානසික කුලීකාරයො බිහි කරන්න තමයි උන්ගේ භාෂාවෙන් උන්ගේ අධ්‍යාපනය හදාරන්න පුළුවන් සුළු පිරිසකට අවස්ථාව ලබා දුන්නේ

------------------------------------

මුල් ගුරුතුමා- හැබෑවටම මහත්තයො දැන් ඔය මැටි වැඩ අරව මේවා ඉගෙන ගත්තොත් ඔය කළ ගෙඩියක් මුට්ටියක්වත් හදාගන්න පුළුවන්. ඔය සාහිත්‍ය ඉගෙනගෙන මොනවද කරන්නේ?

සාහිත්‍ය ගුරුතුමා- සාහිත්‍යයෙන් නේද? (කෝපයෙන්) සාහිත්‍යයෙන් කරන්නෙ ඔය කෙළින් කරල තියන කොන්ද උඩ තියෙන මැටි මුට්ටියට රත්තරන් පුරෝගන්නව ද අසූචි පුරෝගන්නව ද කියල තෝරල බේරල ගන්න එක.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Cherry Uyana - චෙරි උයන

Cherry Uyana - චෙරි උයන

2019 රජත පුස්තක සම්මානය(යොවුන් නවකතා) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි...

Rs. 380.00

Api Okkoma Rajawaru Saha Thawath Lama Natya - අපි ඔක්කොම රජවරු සහ තවත් ළමා නාට්‍ය

Api Okkoma Rajawaru Saha Thawath Lama Natya - අපි ඔක්කොම රජවරු සහ තවත් ළමා නාට්‍ය

කොටියා :අවසර මහ නිරිඳේ....මේ වන රජ දහනේ                ..

Rs. 120.00

Rukada Pettiya - රූකඩ පෙට්ටිය

Rukada Pettiya - රූකඩ පෙට්ටිය

පුතා        : මං කොහොමත් මගේ රූකඩ යාළුවන්ට ආදරෙයිනෙ නේද යාළුවනේ?පියදාස  &nb..

Rs. 120.00

Natya Kalawe Mulikanga - නාට්‍ය කලාවේ මුලිකාංග

Natya Kalawe Mulikanga - නාට්‍ය කලාවේ මුලිකාංග

මිනිසාගේ සිතුම් පැතුම් හා විවිධ ක්‍රියාකාරකම් සමග තදින්ම බැදී ඇති නාට්‍ය කලාව සැබෑ මිනිස් ජීවිතයේම ප..

Rs. 550.00

Mahakavi Kalidasayange Sakunthala - මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා

Mahakavi Kalidasayange Sakunthala - මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා

මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා පරිවර්තන කෘතියකි..

Rs. 600.00