• Hada Sak Charika - හද සක් චාරිකා
රිද්මීය ලෙස ගලාගෙන යන ඔවුන්ගේ ඇ`දුම්වල දිග වාටි මොහොතකට නිසලව සන්සුන්වෙයි. කමිසවල වූයේ ප‍්‍රභාමත් ලෙස වර්ණ ගැන් වූ රාජාලියන් සහ මී ගවයන් ය. මිට මෙලවුණු දෑත් අහසට එසවී ඇති අතර, ඔවුන්ගේ අතැඟිලි එකවර දිග හරින විට අත්ලෙහි ගුලි කර ගත් දූවිලි, සුළඟ සමඟ ඉගිලී යන්නේ වාතලයේ දූලි වලා නංවමිනි. පසුබිමේ වූයේ ගිණිය නොහැකි පමණ අමෙරිකානු මුල්වාසීන්ගේ කුඩාරම් ය.
ඉතා මිටි මිනිසකු හා රැඟුමේ යෙදෙන නිමල් ඔහු නෙත ගැටෙයි. ඒ මිටි මිනිසා ගැන ඔහුට ඇත්තේ වෙනත් ආත්මයක මතකයකි. වොවෝකා අජ්මාල් සමඟ රැඟුමේ යෙදෙනු දැක ඔහු මවිත වෙයි. රැවුල දිගට වවා සිටි ඔහුගේ හිසේ වූයේ තලප්පාවකි. ඉන්පසු ඔහු නෙත ගැටෙන්නේ ප‍්‍රාතිහාර්යයකි. ශක්තිමත් සිරුරකින් යුත් උස මිනිසකු අසාමාන්‍ය රැඟුමක යෙදෙමින් නිමල් සහ ගුණේගෙන් මිදී ප‍්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරයි.
ඔව්. දැන් ඔහුට මිට්ටාගේ නම මතකය. එහෙත් ඔහුගේ අවධානයට ලක් වනුයේ හිස සහ අත් ඉහළට ඔසවමින් රැඟුමේ යෙදෙන ගුණේ වෙත නොව රාජාලියකුගේ රුවක් සහිත රතු සහ කහ පැහැති කමිසයකින් සැරසී දෑත් ඉදිරියට දිගු කරගෙන කිසියම් කෙනෙකු ග‍්‍රහණය කර ගැනීමට මෙන් රැඟුමේ යෙදෙන තම පියා ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Diye Andunu Ru - දියේ ඇඳුණු රූ

Diye Andunu Ru - දියේ ඇඳුණු රූ

ලෝ ප්‍රකට හයිකු කාව්‍ය ඔස්සේ ජීවිතය විග්‍රහ කිරීමකි...

Rs. 450.00

Kivinda Handata Ebee Balan - කිවිඳ හඳට එබී බලන්

Kivinda Handata Ebee Balan - කිවිඳ හඳට එබී බලන්

ඔබේ හුදෙකලාවට ආදරය කරන්න. එයින් ඔබට ඇති වන වේදනාවෙන් ගීතවත් වන්න. මන්ද, ඔබ සමීපයෙහි සිටින්නෝ දුරය...

Rs. 150.00

Gini Wadunu Sithaka Kavi - ගිනි වැදුණු සිතක කවි

Gini Wadunu Sithaka Kavi - ගිනි වැදුණු සිතක කවි

සටනට එළැඹි සිත කාලයේ ගංතෙර අසල ශේෂව තිබේ දිවියක් දිරාපත් වූ අඛණ්ඩව පහර දෙන ගෝනුස්සන් ලෙස රුදුරු කැළඹ..

Rs. 125.00

Kaveri - කාවේරි

Kaveri - කාවේරි

"දකුණු අප්‍රිකාවේ  දෙමළ තරුණියක මුහුණ දෙන විවධ අත්දැකීම් පදනම් කරගත් සමකාලින දෙමළ සාහිත්‍යයේ වි..

Rs. 450.00

Geethanjali - ගීතාංජලි

Geethanjali - ගීතාංජලි

එසේමය දනිමි මම මගේ හද දිනු ප්‍රියය ..ඔබේ සෙනෙහස විනා අන් කිසිත් නොවේ මෙය..ළපලු මත නටන මේ කසුන් වන් එ..

Rs. 400.00

Hayiku Kavi - හයිකු කවි

Hayiku Kavi - හයිකු කවි

මුල් සරත් සමේ වී වපුල කුබුර ,සාගරය එකම නිල්ල.            &nb..

Rs. 220.00

Hindi Geeth Nadee - හින්දි ගීත් නදී

Hindi Geeth Nadee - හින්දි ගීත් නදී

හින්දි ගීත  සිංහල භාෂාවෙන් සංස්කරණය......!..

Rs. 650.00

Gimhane Yanna Gihin- ගිම්හානේ යන්න ගිහින්

Gimhane Yanna Gihin- ගිම්හානේ යන්න ගිහින්

කුමට මට ගම්බිරත්වය උදන් කවියේ සුලකළ පද ලකර සෝගීයේ සිලෝවේ. කවිය මට නම්, නොගැලපෙන මොහොතක්,මිනිසුන්ට එද..

Rs. 650.00

Kadu Athara Diya Dahara - කඳු අතර දිය දහර

Kadu Athara Diya Dahara - කඳු අතර දිය දහර

සෙවණැල්ල 1ඇරඹී මගේ දෙපා මුලින් මා දෑත් දෙපා පරිදිම රිවි මඬලත් පරදා විහිදෙයි මගේම සෙවණ..

Rs. 300.00