• Handawen Eha Rajje - හැන්දෑවෙන් එහරාජ්ජේ

මොහුගේ නවතම නවකතාව වූ " හැන්දෑවෙන් එහරාජ්ජේ " යනු, කතුවරයාගේ ළමා කාලය ගත වූ ගම්පියස හා එහි ඓතිහාසිකත්වය මත සිදු කළ සාලිය කුලරත්නගේ අපූර්ව නිර්මාණ හැකියාවත් , ආගමික දාර්ශනික හා ආධ්‍යාත්මික අවබෝධ තත්වයත් , පිළිබද පරිණත අත්හදා බැලීමකි. මායායථාර්ථවාදී නිර්මාණයකි. මේ කෘතිය අතිශයින් අපුරුය. ඕනෑම තරාතිරමක අයෙකුට මේ කෘතියේ උසස් රසවින්දනයක් ලබාගත හැකිය. 


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Handawen Eha Rajje - හැන්දෑවෙන් එහරාජ්ජේ

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Handa Maddahana - හඳ මද්දහන

Handa Maddahana - හඳ මද්දහන

කතුවරයාගේ තෙවැනි නවකතාවයි. කාල්පනික වෘතාන්තයක් වන මෙහි පාඨකයාගේ වින්දන පථයට ගෝචර වන සජීවි සහ ප්‍රතින..

Rs. 325.00

Saraswathi Rathriya - සරස්වතී රාත්‍රිය

Saraswathi Rathriya - සරස්වතී රාත්‍රිය

ඇගේ හුරතල් ග්‍රහණය, මට ජීවිතයේ එතෙක් ලැබුණු සොඳුරුතම මිහිරිතම පහස යයි එවෙලේ දැනෙමින් තිබිණි. මට වඩා ..

Rs. 350.00