• Hitha Pirunu Kusaginna - හිත පිරුණු කුසගින්න

හිතකට විතරමයි පුළුවන් කුසගින්න සාර්ථකව පුරවන්න. මේක එහෙම අපූරු නව කතාවක්..
වෛද්‍ය රංජිත් එම්. ඩබ්ලිව්. අබේවර්ධන  ලියූ  'හිත පිරුණු කුසගින්න' කෘතිය එළි දැකි බව විශිෂ්ඨ ප්‍රකාශකයෝ සතුටින් දන්වා සිටී.
සිහින, ආදරය, වේදනාව ඉලක්ක කරා ඔබව ගෙනගොස් ඔබව වෙනස් කරයි. අපූරු තේමාවක් යටතේ පෙල ගැස්වෙන මෙම අපූරු නවකතාව ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු අතින් ලියවුණු සුන්දර එහෙත් ගැඹුරු නව කතාවකි.
එය විශිෂ්ඨ ප්‍රකාශන පුස්තකයක් ලෙස වෙළද පොලට නිකුත් වී ඇත. පාසල් ශිෂ්‍යයා ගේ සිට ඕනෑම තරාතිරමක වැඩිහිටියෙකුට රස විදිය හැකි මෙම නවකතාව ජීවිත වලට නව සාර්ථක සංකල්ප ගනනාවක් එක් කරයි. ජීවිතයක් සාර්ථකව වෙනස් කර ගැනීමට උත්සාහය ධෛර්යය කොපමණ වැදගත්වේද  යන්න ඉතා සියුම්ව රසවත්ව අතිශය ප්‍රායෝගික ලෙස මෙමගින් අපූරුවට නිරූපනය වෙයි. සාමාන්‍ය උසස්පෙළ දූ පුතුන් අනිවාර්යයෙන්ම කියවිය යුතු නව කතාවක් ලෙසට
වෛද්‍ය රංජිත් එම්. ඩබ්ලිව්.අබේවර්ධන ලියූ මෙම නව කතාව හැදින්විය හැකිය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Persona - පර්සෝනා

Persona - පර්සෝනා

විලාසිතා ලෝකය සහ තරගකාරී ව්‍යාපාර ලෝකය තිර පසුබිම කරගෙන ලියවී ඇති "පර්සෝනා" නවකතාව 2017 පෙබරවාරි 25ද..

Rs. 1,500.00