"අහා.. ඔබ විප්ලවයට සමුදුන්නේය! හඬා දෙඩීම ඔබට සහනය සලසයි නම් ඔබ හඬා දෙඩිය යුතුය. ඔබ කිසිවක් අහිමි වීම පිළිබඳ බිය නොවේ. අහිමි වීමට කිසිවක් නැති තැන ඔබ මත්වන දුමාරයක් මෙන් නිදහස්ය. එසේ නම් ඔබව පෙළන සිත් තැවුල කුමක්ද? ඔබව චුතව යන කල ඔබ චුතව යයි. තෙතබරි කාමුක ස්ත්‍රී දෙකලවා අතර සැඟවී චුතව යාම විශ්මිත නොවේද. ජීවිතය කුමක් දැයි මුළුමනින්ම තේරුම් ගැනීමට එයම ප්‍රමාණවත් නොවේද? සෝබර වීම හෝ තණ්හාවේ ගැලී සිටීම ඔබට ඇවැසි නොවේ. ඔබ සතු සියල්ල නැති නාස්ති කොට දැමිය යුතුය. එය ආනන්දජනකය.”
Hudakalawe Baibalaya - හුදකලාවේ බයිබලය
- Publisher: Nine Publishers - නයින් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- - Gao Xingjian
- - Manik Kuruppu - මැණික් කුරුප්පු
- ISBN: 9786245717583
- Availability: Available
-
Rs. 1,800.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Adhyathmaye Shikaraya - ආධ්‍යාත්මයේ ශිඛරය
සීනු නාදයක් ද බෙර හඬක් ද සංකලනය වූ අසා නුපුරුදු සංගීතයක් කඳුකරය දෙසින් පහළට ගලා එතැයි ඔවුහු පවසති. එ..
Rs. 2,000.00


