• Icarus Pathanaya Saha Thawath Pathana - ඉකාරස් පතනය සහ තවත් පතන

   
ග්‍රීක මිත්‍යා කතාවක ඇදවැටෙන ඉකාරස්ගේ වර්ණවත් සෙවනැල්ල කොළඹ බෝඩිම් කාමරයකට වැටෙයි. සමාජයේ විවිධ තලවල ක්ෂුද්‍ර මිනිස් ඇදවැටීම් රැසකි. ඒ පතනයන් අධ්‍යාත්මික ද භව්තිකවද වන සුළු සිදුවීම්. කෙනෙක් ආදරය තුලටද , කෙනෙක් විරහ ලෝකයකටද ඇද වැටෙයි. කෙනෙක් යථාර්ථය තුළටද කෙනෙක් සිහිනය තුලටද පතිත වේ. කෙනෙක් ජීවිතයේ ආලෝකය තුළටද කෙනෙක් මරණයේ අදුර තුලටද පොලා පනී. ඒ සියලු පතනයන් තුලින් මිනිස් සන්තානයේ නොයෙක් අදුරු අහුමුළු විදාරනය කරන අලෝක කදම්භ නිකුත් කරන චලනයන් ලෙස විශාලනය කරන ලද කතා එකතුවක් "ඉකාරස් පතනය සහ තවත් පතන" නමින් ඔබට තිලිණ කරමි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Icarus Pathanaya Saha Thawath Pathana - ඉකාරස් පතනය සහ තවත් පතන

  • Rs. 650.00

  • KBOOKS Cashback Rewards: 15

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Rosa Musandas Pissuwa - රෝස මුසැන්ඩාස් පිස්සුව

Rosa Musandas Pissuwa - රෝස මුසැන්ඩාස් පිස්සුව

"ඔන්න මම ආවා හීනයක් වෙලා. දැන් ඉතින් ආයෙ එලවනව බොරු. හීනවලට වැට කඩොලු දාන්න පුලුවන් කාටද ?ඔයා මෙච්චර..

Rs. 150.00

Lokapaluwa - ලෝකපාළුව

Lokapaluwa - ලෝකපාළුව

රැදී උන් අගුපිලද සෝදා කහදියර ඉස නැවතත් බාර දෙමි පරවන විට අලුත් පැහැයක් දෙන අමුතුම මලක් වෙමි නොසොයන බ..

Rs. 300.00