• Idioms Wak Sampradaya - Idioms වාක් සම්ප්‍රදාය
වාක් සම්ප්‍රදාය යනු ජීව භාෂාවක ව්‍යවහාරයේ පවත්නා සුවිශේෂී ප්‍රකාශන විලාසයකි.මෙම ප්‍රකාශනය පද කීපයකින් හෝ නැතහොත් වාක්‍යංශයකින් යුක්තය.ඉන් දනවන විශේෂත්වය වනුයේ එහි පදගතාර්ථයට වඩා හාත්පසින්ම වෙනස් අර්ථයක් ද්වනිත කිරීමය.නිදර්ශනයක් වශයෙන් අප කවුරුත් දන්නා 'A Black Sheep' යන්න දැක්විය හැකිය.එහි පදගතාර්ථය අපි දනිමු.නමුත් වාක් සම්ප්‍රදාය අනුව එය අරුත් දනවනුයේ විසම චරිතයකින් යුත් තැනැත්තා යන්නය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Idioms Wak Sampradaya - Idioms වාක් සම්ප්‍රදාය

  • Rs. 150.00

  • KBOOKS Cashback Rewards: 15

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Gora - ගෝරා

Gora - ගෝරා

..

Rs. 250.00

Dewa Shapaya - දේව ශාපය

Dewa Shapaya - දේව ශාපය

ග්‍රීක මහා කවි හෝමර් විසින් ලියන ලද The Odyssey  හි සිංහල පරිවර්තනය.  ..

Rs. 300.00

Daiwa Mahimaya - දෛව මහිමය

Daiwa Mahimaya - දෛව මහිමය

Oliver Goldsmith විසින් රචනා කරන ලද The Vicar Of Wakefield නව කතාවේ සිංහල පරිවර්තනය.  ..

Rs. 280.00

Monte Cristo Situwaraya - මොන්තෙ ක්‍රිස්තෝ සිටුවරයා

Monte Cristo Situwaraya - මොන්තෙ ක්‍රිස්තෝ සිටුවරයා

Alexandere Dumas ගේ The Count Of Monte Cristo නවකතාවේ සිංහල පරිවර්තනය.  ..

Rs. 280.00

Peralikara Pasala - පෙරළිකාර පාසල

Peralikara Pasala - පෙරළිකාර පාසල

Arkady Gaidar ගේ The School නවකතාවේ සිංහල පරිවර්තනය.  ..

Rs. 250.00

Venus Saha Adonis - වීනස් සහ අදෝනිස්

Venus Saha Adonis - වීනස් සහ අදෝනිස්

Sacher Masoch ගේ Venus And Adonis  නව කතාවේ සිංහල පරිවර්තනය  ..

Rs. 200.00

Samalochanaya - සමාලෝචනය

Samalochanaya - සමාලෝචනය

විශ්ව සාහිත්‍ය වංශයේ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගෙන ඇති චාර්ල්ස් ඩිකන්ස් විසින් රචිත නවකතාවේ පැති කඩක ..

Rs. 275.00

Pem Viyaruwa - පෙම් වියරුව

Pem Viyaruwa - පෙම් වියරුව

Emily Bronte විසින් රචිත Wuthering Heights ග්‍රන්ථ යේ සිංහල පරිවර්තනය...

Rs. 420.00