• Inka Nidhanaya - ඉන්කා නිධානය
නිධානයක්! අමිල ඉන්කා නිධානයක් සොයා යන ගමන බිගල්ස්ටත් ඇල්ගිටත් සැබෑ වික්‍රමයක් ම වූයේය.එසේ වුවද අතිශය භයංකර ඇමේසන් වනයේ කෘරත්වයත්,නිධානය පසුපස හඹා යන සතුරු පිරිසකගේ ප්‍රචණ්ඩත්වයත් ඔවුන් මද වශයෙන් හෝ සැලකිල්ලට ගෙන නොතිබිණ.සියලු නීතියෙන් පරිබාහිර ඒ අන්ධකාර දොම්නස් සහගත වනාන්තරයෙහි,ඉඳිකටු තුඩක තරමට මිනිස් ජීවිත මායිම් නොකරන්නා වූ යථෝක්ත මැරයන්ට එරෙහිව බිගල්ස් ඇතුළු පිරිස ප්‍රචණ්ඩ වූත් භයානක වූත් සටනක නිරත වෙති.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Inka Nidhanaya - ඉන්කා නිධානය

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Koral Dupatha - කොරල් දුපත

Koral Dupatha - කොරල් දුපත

කුණාටුවකින් නැව බිදී දකුණු මුහුදේ කුඩා  දුපතක අතරමන් වූ ළමයින් තිදෙනෙකු වටා 'කොරල් දුපත ' නවකතා..

Rs. 250.00