From the Best Selling Author of මගේ පෙම්වතුන් එකොළහ
ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, අයිති කර ගැනීමක් ගැන නොහිතා, ආදරය කරන්න පුළුවන් වෙනවා කියන්නේ, මනුස්සයෙක් ආදරය ඇතුලෙ ලඟා වෙන්න පුළුවන්, උත්තරීතරම තැනට ළඟා වෙනවා කියන එක. වෙන විදිහකින් කිව්වොත්, ඒක තමයි ආදරයේ නිර්වානය. හැබැයි එතෙන්ට ලඟා වෙන එක ලෙහෙසි නැහැ. ඒක, ඉරිසියාව, කේන්තිය, අතෘප්තිය, ආත්මානුකම්පාව, තනිකම, නොසලකා හැරීම හරහා යන්න වෙන ඉතාම දුෂ්කර ගමනක ගමනාන්තයක්...
- විමංස -
ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙන, අයිති කර ගැනීමක් ගැන නොහිතන ආදරයක අයිතිකාරියක් කියන්නේ, මනුස්සයෙක්ට ආදරය ලබන්න පුළුවන් හොඳම විදිහට ආදරය ලබන කෙනෙක්. හැබැයි එතෙන්ට ලඟා වෙන එකලේසි නැහැ. ඒකට ඔයාට සිද්ධ වෙනවා ඉරිසියාව, කේන්තිය, අතෘප්තිය, ආත්මානුකම්පාව, තනිකම සහ නොසලකා හැරීම එක්ක අවංකවම සටන් කරන මනුස්සයෙක්ව ඉවසන්න.
- වින්ඩි -
Irisiyawe Athpotha - ඉරිසියාවේ අත්පොත
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Priyanath Vidanapathirana - ප්‍රියනාත් විදානපතිරණ
- - Pre Order Now
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2026 - 2026 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245737666
- Availability: Available
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 110
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sandwich - සැන්ඩ්විච්
නන්නාදුනන කෙල්ලෙක් එක්ක,රෑ නවයට-නන්නාදුනන පළාතක ගහක් යට බියර් එකක් බොන්න ලැබෙන එක..ඇරත් එ කෙනා posit..
Rs. 550.00
Litmus - ලිට්මස්
රු 5000ට වැඩි ඇණවුම් සඳහා ලංකාවේ ඕනෑම තැනකට Free Delivery සැලසුම් වලින් පිට පැනීමට සිදුවීම ඔහුට හුරු..
Rs. 650.00
Sapaththuwa - සපත්තුවා
"ගෝලීය අලෙවිකරණ ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය මුදල් කිසිවක් අප සතුව තිබුණේ නැහැ. අපි කිසිදු අලෙවිකරණ සැලස..
Rs. 1,500.00
Mage Pemwathun Ekolaha - මගේ පෙම්වතුන් එකොළහ
රු 5000ට වැඩි ඇණවුම් සඳහා ලංකාවේ ඕනෑම තැනකට Free Delivery “මට පිරිමි බිඳෙන හැටි හොයාගන්න ඕන... පිරිම..
Rs. 980.00





