• Janawari 8 Viplawaye Asin Dutu Sakshi - ජනවාරි 8 විප්ලවයේ ඇසින් දුටු සාක්ෂි

ලොව බලගතු ම හමුදාවක් බවට පත් ව එල්.ටී.ටී.ඊ.ය නසා දැමූ ශ්‍රී ලංකා හමුදාව සතු බුද්ධි අංශය අතිබලගතු එකක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ දී මේ බුද්ධි අංශය රහස් සෙව්වේ රාජ්‍ය ආරක්ෂාවට පමණක් නොවන බව ප්‍රසිද්ධ රහසකි. මහින්ද රෙජිමයට දශමයකින් හෝ කහටක් පෑ සියලු දෙනා පසුපස මේ බුද්ධි අංශ දැළ වැටී තිබුණි.

නමුත් අවසන් මොහොත වනතුරු ම, ජනවාරි 8 පෙරැළියේ ප්‍රධාන චරිතයක් රඟ දැක්වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා බුද්ධි අංශ ඇසට ලක් නොවූයේ කෙසේ ද?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Janawari 8 Viplawaye Asin Dutu Sakshi - ජනවාරි 8 විප්ලවයේ ඇසින් දුටු සාක්ෂි

  • Rs. 1,000.00

  • KBOOKS Cashback Rewards: 100

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Alimankada - අලිමංකඩ

Alimankada - අලිමංකඩ

මධ්‍යාහ්නයේ දී පතිතවන දැඩි හිරු රශ්මිය ද, දෙපසින් වූ කිලාලි කලපුව පිස එන වියළි සුළඟ ද එක්ව, පසුබ..

Rs. 750.00

Jana Aragalayaka Diya Salakuna Rathupaswala - ජන අරගලයක දිය සලකුණ රතුපස්වල

Jana Aragalayaka Diya Salakuna Rathupaswala - ජන අරගලයක දිය සලකුණ රතුපස්වල

ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරියේ රතුපස්වල පවත්වාගෙන ගිය වෙනිග්‍රොස් කම්හලෙන් ඒ ප්‍රදේශයේ සිදුවූ පරිසර..

Rs. 350.00