• Jurasick Uyane Bihisunu Gamana - ජුරාසික් උයනේ බිහිසුණු ගමන

Jurassic Park 3 චිත්‍රපටය පාදක කර ගනිමින් එනමින් ම රචිත ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය 

ආචාර්ය ඇලන් මාර්ගෝපදේශකයෙක් ලෙසින් කර්බී යුවළ සතුව පැවතුණේ රුදුරු මෘගයන් නැරඹීමට එහා ගිය අරමුණකි.පැමිණි ගුවන්යානය විනාශ වී යාමත් සමඟ ඔවුහු බිහිසුණු මෘගයන්ගෙන් පිරුණු ජුරාසික් උයන තුළ හුදකලා වෙති.කණ්ඩායමේ සාමාජිකයන් ලේ පිපාසිත මෘගයන්ගේ ගොදුරු බවට පත් වෙද්දී සිය ජීවිතයත් කණ්ඩායමත් ආරක්ෂා කරගනිමින් ජුරාසික් උයනින් පලායාමට ආචාර්ය ඇලන් ගන්නේ දැඩි ප්‍රයත්නයකි. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Jurasick Uyane Bihisunu Gamana - ජුරාසික් උයනේ බිහිසුණු ගමන

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Panpasinduwan Lohitha Kulune Abhirahasaka - පන්පසින්වඳුන් ලෝහිත කුලුනේ අභිරහසක

Panpasinduwan Lohitha Kulune Abhirahasaka - පන්පසින්වඳුන් ලෝහිත කුලුනේ අභිරහසක

පන්පසින්වඳුවෝ නිවාඩුවේ දී කිරින් නිවසේ හුදකලා වෙති .දිනක් රාත්‍රියේ කිරින් නිවසට යමෙක් රහසින් ඇතුළු ..

Rs. 350.00

Kodev Diyaniya - කොදෙව් දියණිය

Kodev Diyaniya - කොදෙව් දියණිය

වීර්යවන්ත රතු ඉන්දියානු දැරියකගේ කොදෙව් අන්දරය..

Rs. 280.00