• Anda Gasayi Mata Rathriya Me Liyuma Nokiyawa Giya Aya Palasthara Matha Hadu Thiyanna Mage Walakulu Yuwathiya Bundle Offer
Discounted Price - 2500 Only + FREE DELIVERY

Use the Code AMPMBO for FREE DELIVERY

ඔබෙ කුටිය කඳු වැටිය තවත් ඊටත් එහා

විල් පොකුණු ගල් කුළුණු අඳුරු සීතල ගුහා

සුවඳකින් අළුත්වැඩියා කරන ලෙස වහා

වසන්තය තැපෑලෙන් එවමි කවරෙක බහා

-අඬගසයි මට රාත්‍රිය-


මේ ලියුම නොකියවා ගිය අය !

මා මේ ලිපිය ලියන්නේ කාටදැයි මට සැකයි.
ගමක් දු.ක. අංකයක් ලිපිනයක් කුමක්වත් හැඳුනුමක්
නොදන්නා බවත් මා කිව යුතුයි.
කෙසේ හෝ කොහෙට හෝ
කවද හෝ කාගෙහරි අතට යයි කියා,
මෙය ලියා තැබීම මගේ යුතුකමයි.
ඔබ කියා මා සිතූ අනෙක් අය සියලු දෙන,
මේ ලියුම නොකියවා ගිය අයයි.
-මේ ලියුම නොකියවා ගිය අය-

අහම්බෙන් හෝ ඇවිත් දවසක

මගේ කවියක් කියවන්න

අපට අප මග හැරුණු තැන හිඳ

ප්‍රේමය කුමක් දැයි විමසන්න


හමුවුන අහිමිවුන කතාවක

අහිමි බව දැන දැන හමුවන තැනක

මග බලා හිඳිනා හදවතක වුව

ඇත්තේම ප්‍රේමයක් බව දැනගන්න


ප්‍රියේ, දැන් හදට කොඳුරා

ප්‍රේමය කුමක් දැයි පවසන්න

-පැලැස්තර මත හාදු තියන්න-


සාහිත්‍ය සංවාද දිගහැරෙන

වියත් සභා මැද


කවි නම් තවත් කුමටද


නුඹ ඇවිත් ඈඳි ගත් පසු

යාබද අසුනේ මගේ ළඟ

-මගේ වලාකුළු යුවතිය-

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Me Liyuma Nokiyawa Giya Aya - මේ ලියුම නොකියවා ගිය අය

Me Liyuma Nokiyawa Giya Aya - මේ ලියුම නොකියවා ගිය අය

මේ ලියුම නොකියවා ගිය අය ! මා මේ ලිපිය ලියන්නේ කාටදැයි මට සැකයි.ගමක් දු.ක. අංකයක් ලිපිනයක් කුමක්වත් හ..

Rs. 750.00

Anda Gasayi Mata Rathriya - අඬගසයි මට රාත්‍රිය

Anda Gasayi Mata Rathriya - අඬගසයි මට රාත්‍රිය

ඔබෙ කුටිය කඳු වැටිය තවත් ඊටත් එහාවිල් පොකුණු ගල් කුළුණු අඳුරු සීතල ගුහාසුවඳකින් අළුත්වැඩියා කරන ලෙස ..

Rs. 650.00

Palasthara Matha Hadu Thiyanna - Kiss Me - පැලැස්තර මත හාදු තියන්න

Palasthara Matha Hadu Thiyanna - Kiss Me - පැලැස්තර මත හාදු තියන්න

අහම්බෙන් හෝ ඇවිත් දවසකමගේ කවියක් කියවන්නඅපට අප මග හැරුණු තැන හිඳප්‍රේමය කුමක් දැයි විමසන්නහමුවුන අහි..

Rs. 800.00

Mage Walakulu Yuwathiya - මගේ වලාකුළු යුවතිය

Mage Walakulu Yuwathiya - මගේ වලාකුළු යුවතිය

සාහිත්‍ය සංවාද දිගහැරෙනවියත් සභා මැදකවි නම් තවත් කුමටදනුඹ ඇවිත් ඈඳි ගත් පසුයාබද අසුනේ මගේ ළඟ..

Rs. 650.00