• Palasthara Matha Hadu Thiyanna - Kiss Me - පැලැස්තර මත හාදු තියන්න

අහම්බෙන් හෝ ඇවිත් දවසක

මගේ කවියක් කියවන්න

අපට අප මග හැරුණු තැන හිඳ

ප්‍රේමය කුමක් දැයි විමසන්න


හමුවුන අහිමිවුන කතාවක

අහිමි බව දැන දැන හමුවන තැනක

මග බලා හිඳිනා හදවතක වුව

ඇත්තේම ප්‍රේමයක් බව දැනගන්න


ප්‍රියේ, දැන් හදට කොඳුරා

ප්‍රේමය කුමක් දැයි පවසන්න


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Palasthara Matha Hadu Thiyanna - Kiss Me - පැලැස්තර මත හාදු තියන්න

  • Rs. 800.00

  • KBOOKS Cashback Rewards: 80

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kaliyugaye Kumaraya - කලියුගයේ කුමාරයා

Kaliyugaye Kumaraya - කලියුගයේ කුමාරයා

" ඉල් මහේ රතු පාට මතක මල් පිපෙනවලු මල් කැකුළු අරගලය සුවඳවත් කරනවලු යල් පැනපු අ..

Rs. 600.00

Nari Suthraya - නාරි සුත්‍රය

Nari Suthraya - නාරි සුත්‍රය

2021 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද කෘතිය ධන වාදසමාජ වාදකුල වාදපන්ති වාදගෝත‍්‍ර වාදස්ත‍්‍රී වා..

Rs. 700.00

Me Liyuma Nokiyawa Giya Aya - මේ ලියුම නොකියවා ගිය අය

Me Liyuma Nokiyawa Giya Aya - මේ ලියුම නොකියවා ගිය අය

මේ ලියුම නොකියවා ගිය අය ! මා මේ ලිපිය ලියන්නේ කාටදැයි මට සැකයි.ගමක් දු.ක. අංකයක් ලිපිනයක් කුමක්වත් හ..

Rs. 750.00

Anda Gasayi Mata Rathriya - අඬගසයි මට රාත්‍රිය

Anda Gasayi Mata Rathriya - අඬගසයි මට රාත්‍රිය

ඔබෙ කුටිය කඳු වැටිය තවත් ඊටත් එහාවිල් පොකුණු ගල් කුළුණු අඳුරු සීතල ගුහාසුවඳකින් අළුත්වැඩියා කරන ලෙස ..

Rs. 650.00

Mage Walakulu Yuwathiya - මගේ වලාකුළු යුවතිය

Mage Walakulu Yuwathiya - මගේ වලාකුළු යුවතිය

සාහිත්‍ය සංවාද දිගහැරෙනවියත් සභා මැදකවි නම් තවත් කුමටදනුඹ ඇවිත් ඈඳි ගත් පසුයාබද අසුනේ මගේ ළඟ..

Rs. 650.00

Anda Gasayi Mata Rathriya Me Liyuma Nokiyawa Giya Aya Palasthara Matha Hadu Thiyanna Mage Walakulu Yuwathiya Bundle Offer

Anda Gasayi Mata Rathriya Me Liyuma Nokiyawa Giya Aya Palasthara Matha Hadu Thiyanna Mage Walakulu Yuwathiya Bundle Offer

Discounted Price - 2500 Only + FREE DELIVERYUse the Code AMPMBO for FREE DELIVERYඔබෙ කුටිය..

Rs. 2,500.00