• Kalupata Sihinayaka Sudupata Piyapath - කළුපාට සිහිනයක සුදුපාට පියාපත්

පෙලක් හඳ ඇති දාට 

කොළොම් තොට අහස යට 

හතර රියන් සිරුර ඉබේටම 

ඔරලෝසු දුන්න සේ දිගෑරෙයි.

සතර පෙර නිමිති ඇති මේ සිරුර 

දිගින් හා පළලින් ද විසාල වෙයි.

දිගින් වැඩි වන සිරුර 

පේදුරුතුඩුවේ ඉඳල දෙවුන්දරට දිගින් වැඩෙයි.

බස්නාහිර වෙරළෙ ඉඳන් 

පාසිකුඩා වෙරළ තෙක් ම 

පළලින් පළලට ලොකු වෙයි. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kalupata Sihinayaka Sudupata Piyapath - කළුපාට සිහිනයක සුදුපාට පියාපත්

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා

Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා

විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..

Rs. 450.00

Diye Andunu Ru - දියේ ඇඳුණු රූ

Diye Andunu Ru - දියේ ඇඳුණු රූ

ලෝ ප්‍රකට හයිකු කාව්‍ය ඔස්සේ ජීවිතය විග්‍රහ කිරීමකි...

Rs. 450.00

Meelaga Meevitha - මීළඟ මීවිත

Meelaga Meevitha - මීළඟ මීවිත

පොරි අහුරක්ජීන් බෝතල් තුනෙන්දෙක හමාරක් මහැලූවෙමිනුවර වැවටඉතිරි ටික මටවැව, නුඹවෙරි විය යුතුයඅදඉක්බිති..

Rs. 400.00

Anuragi - අනුරාගි

Anuragi - අනුරාගි

Art of Love කෘතියේ සිංහල පරිවර්තනය. ඇය ලින් චීන ජාතික කිවිඳියක්..නවකතාකාරියක්.. තාඕ ප්‍රේම කලාව ප්‍ර..

Rs. 400.00

Kota Thuwakku - කොට තුවක්කු

Kota Thuwakku - කොට තුවක්කු

පැරණි දවස නිමා කරන්නට හිරු සෙමින් සෙමින් සුලගුනේ වැව ඉහත්තාවේ කදු පන්තියට මුවාවෙමින් සීටී ..

Rs. 600.00

Avignanaye Fantasimaya Awakashaya - අවිඥානයේ ෆැන්ටසිමය අවකාශය

Avignanaye Fantasimaya Awakashaya - අවිඥානයේ ෆැන්ටසිමය අවකාශය

''මා සිතන්නේ නවකතාවක් රචනා කිරීම වීඩියෝ ක්‍රීඩාවක නියැලීමට සමාන බවය.ඒ අනුව ඊළඟට තිරය මතට පැමිණෙන දේ ..

Rs. 550.00

Kshana Bhangura Mihiriyawa - ක්ෂණ භංගුර මිහිරියාව

Kshana Bhangura Mihiriyawa - ක්ෂණ භංගුර මිහිරියාව

අසනි වරුසා කලලයක රුව වැඩෙන මොහොතකි නබෝ දරු ගැබ අපල ඉවසා සපල ජීවිත ගැටෙන මොහොතකි පොළෝ ..

Rs. 500.00

Nawakathawe Akhyanika Rata - නවකතාවේ අඛ්‍යානික රටා

Nawakathawe Akhyanika Rata - නවකතාවේ අඛ්‍යානික රටා

ප්‍රබන්ධය යනු සැබවින්ම කුමක්ද? යථාර්තය සහ ප්‍රබන්ධය අතර රේඛාව කුමක්ද? නවකතාවක ආඛ්‍යානය ගොඩනැගෙන්නේ ක..

Rs. 750.00

Prisma - ප්‍රිස්ම

Prisma - ප්‍රිස්ම

හිරු එළිය සත් කඩ කර සිනාසෙයි ප්‍රිස්ම..

Rs. 500.00

Dhoomalawanyagaraya - ධූමලාවණ්‍යාගාරය

Dhoomalawanyagaraya - ධූමලාවණ්‍යාගාරය

කුඩා කුඩා බැකෝ යන්ත්‍ර__________________________කුඩා කුඩා කුඩා බැකෝ යන්ත්‍ර මහපාරක් කපනවාදෙපා රෝද හර..

Rs. 450.00

Akasha Dhathuwata Pekaniwalakin Bandemi - ආකාශ ධාතුවට පෙකණිවැලකින් බැඳෙමි

Akasha Dhathuwata Pekaniwalakin Bandemi - ආකාශ ධාතුවට පෙකණිවැලකින් බැඳෙමි

ඉසුරුමුණිසැඳෑවකකලාවැව සුළඟ බොමිපිපාසිත පපුවකට නිරාමිස ප්‍රීතියකසිසිලස  සදනු පිණිස...

Rs. 850.00