• Kisida Noliyena Mage Kavi Pada Oba - කිසිදා නොලියෙන මගේ කවි පද ඔබ

නොදත්තා එක් සිතේ අස්සක තාම තෙත් වූ කඳුළු බිඳුවක කැලති පැටලුණු හැඟුම් ගොන්නක සියුම් රිදුමක් දැනෙනවා


බිඳී විසිරුණු හිත හදන්නට ලිහා කැලතූණ හැඟුම් එක එක සෙමින් ගන්නට තූඩට පන්හිඳ සැදූවත් ඒ බිඳෙනවා


සිතේ දැනෙනම තැනක රැන්ඳුන මතක සිතූවම් සමඟ බැන්දුණ තවම නොලියුනු කවිය වී ඔබ සිතෙහි සක්මන් කරනවා

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kisida Noliyena Mage Kavi Pada Oba - කිසිදා නොලියෙන මගේ කවි පද ඔබ

  • Rs. 750.00

  • KBOOKS Cashback Rewards: 75