• Kandulu Pisina Maluwo - කඳුළු පිසින මාළුවෝ

කතෘගේ වෙනත් කෘති - ජීවිතයට මඟ කියන ජීවිත (2015)

නෙක නෙක රටා මවමින් මුළු මිදුල පුරා 

හරි ලස්සනයි අමදින සැටි උදේ හවා 

සිඹින විටදී වැලි කැට මගේ සිනිදු දෙපා 

නමදිනු සිතයි හිමි දෙපතුල් සිරස නමා   

පොඩි නම්.වැලි පොළව හරියට සසර වැනී 

ලස්සන රටා ජීවය මෙන් මැකී යතී 

නැමදූ පොළොවේ සුවහස විඳිමින්ම නිතී 

රාහුල සමිඳු පැතුමන් සිහි කරනු වටී.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kandulu Pisina Maluwo - කඳුළු පිසින මාළුවෝ

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා

Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා

විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..

Rs. 450.00

70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය

70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය

ජී. බී. සේනානායක - දැල් කවුළුව (1973), විඳිමි (1975)ගුණදාස අමරසේකර - ආවර්ජනා (1975)මහගම සේකර - ..

Rs. 890.00