• Katy 3 - කැතී 3

Susan Coolidge විසින් රචිත What Katy Did At School කෘතියේ සිංහල පරිවර්තනය

උදේ කාලය හෝ සවස් කාලය පුරා ඇවිදීමට ගත කළ කැතී හෝටලයට ආ සැණින් මෙම වහලය මතට දිව යාම සිදු කළා ය.ඈ දුටුවිට ඇමී තුළ කොපමණ අනුකම්පා සහගත සතුටක් ඇතිවුණි දැයි කියා වසර ගණනාවක් ගතවනතුරු කැතී ට අමතක නො වන්නට ඇත.ඈ සිය කුඩා හිස කැතී ගේ ළය මත හොවා ගෙන මිනිත්තු කිහිපයක් නිහඬව ගතකරන්නට ඇත.ඈ බොහෝ විට කතා කළේ ද නිවහන හා ගෙවත්ත පිළිබඳව ය.කැතී කොහේ ගියා දැයි කුමක් කළා දැයි කියා ඈ කිසි විටෙක නො විමසුවේ ඒ ගැන සිතීමෙන් ඈ විඩාවට පත්ව සිටි නිසා විය යුතුය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

The Book Thief

The Book Thief

Here is a small fact - You are going to die 1939. Nazi Germany. The country is holding its breath. D..

Rs. 3,900.00

Poth Hera - පොත් හෙර

Poth Hera - පොත් හෙර

මෙම මිනිසුන්ට වඩා යහපත් යමක් හිමිවිය යුතු වුණිද ? කී දෙනෙක් - අනෙකුන් ක්‍රියාකාරී ලෙස පීඩාවට පත්කර ත..

Rs. 1,900.00

Kandulin Liyannemi - කදුලින් ලියන්නෙමි

Kandulin Liyannemi - කදුලින් ලියන්නෙමි

ළමා වියේ දී දක්ෂ සිසුවියක් වූ සමීම් අලී ගේ ඉගෙනුම ද ළමා වියද ඛේදජනක අයුරින් ඇයට අහිමිව යයි.පසු කාලීන..

Rs. 590.00

Amma Amma - අම්මා අම්මා

Amma Amma - අම්මා අම්මා

මාතෘත්වයේ රහසිගත ආච්න්තාව හා ක්ෂණිකව කැපවීමේ විශ්මිත ස්වභාවය පිළිබදව දිග හැරෙන විචිත්‍ර නිමැවුමකි. ..

Rs. 550.00

Abirahas Udyanaya - අබිරහස් උද්‍යානය

Abirahas Udyanaya - අබිරහස් උද්‍යානය

Frances Hodgson Burnett විසින් රචිත The Secret Garden ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...

Rs. 690.00

Katy - කැතී

Katy - කැතී

Susan Coolidge විසින් රචිත What Katy Did කෘතියේ සිංහල පරිවර්තනය ..

Rs. 650.00

Katy 2 - කැතී 2

Katy 2 - කැතී 2

Susan Coolidge විසින් රචිත What Katy Did At School කෘතියේ සිංහල පරිවර්තනය ..

Rs. 850.00

Kalu Sudu Yaluwo - කළු සුදු යාළුවෝ

Kalu Sudu Yaluwo - කළු සුදු යාළුවෝ

Sheila Gordon විසින් රචිත Waiting For The Rain ග්‍රන්ථයේ  සිංහල පරිවර්තනය ..

Rs. 590.00

Katy 4 - කැතී 4

Katy 4 - කැතී 4

මෙම කෘතිය කැතී කතා මාලාවේ සිව් වැන්න වූ'ක්ලොව්ර්'හි සිංහල පරිවර්තනයයි.සිය බාල සොහොයුරාගේ අසනීප තත්ත්..

Rs. 620.00