• Kokoro - කොකොරො

ප්‍රසිද්ද ජපන් ලේකක නැත්සුමේ කින්නොසුකේ 1867 දී එකල එදෝ නමින් හැදින්වූ තෝකියෝවේ උපන්නේය.ඔහු සාහිත්‍ය ලෝකයේ හද්න්වනු ලැබුවේ නැත්සුමේ සොසෙකි නමිනි.ඔහුගේ පියා තරමක් ධනවත් පාරම්පරික පාලන පැලැන්තියේ සාමාජිකයෙක් විය...සමුරායි වරුන් නො වුවත් වරප්‍රසාද ලත් පන්තියේ සාමාජිකයන් වූ නිසා ඔවුහු ප්‍රදේශ වාසීන්ගේ ගෞරවය දිනා ගත්හ...එහෙත් 1868 දී පමණ නැවත රාජ්‍ය බලය විකාශනය වීමේ ප්‍රතිපලයක් ලෙස මේ පවුලේ යශෝකිර්තිය ක්‍රමයෙන් නිවී ගියේය...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kokoro - කොකොරො

  • Rs. 950.00

  • KBOOKS Cashback Rewards: 50