• Kolaba Wassa - කොළඹ වැස්ස

කිළිටි කොළොම් පුර සෝදා හරින්නට 

නොකියා ම වහිනවා ගිගුම් දී කඩින් කඩ 

මග තොටේ අඳුරු තැන තැන 

සෙනඟ පිරෙනවා මිතුරු දම් බැඳෙනවා 

අකුණු හඬ ඇහෙනවා 

වැහි කෝඩ නිවෙනවා 

මිතුරු දම් ලිහෙනවා 

කොළොම්පුර හෝදන්න 

හෙටත් වැහි වහිනවා

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

E Jetteke Giye Samansirimayi - ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි

E Jetteke Giye Samansirimayi - ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි

රත්තරන් අම්මෙක් එයා බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා දෙවතාවක්ම පල දැ..

Rs. 500.00

Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා

Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා

විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..

Rs. 450.00

Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක

Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක

කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..

Rs. 520.00

Mata Siliti Sihinayini - මට සිලිටි සිහිනයිනි

Mata Siliti Sihinayini - මට සිලිටි සිහිනයිනි

පිනි මිදුණු ජනේල වීදුරුව මත එක එක හැඩයට අපේ නම් ලියා ඉර එනතුරු බලා හිඳිමි ... ..

Rs. 250.00