• Kolamba Mathaka - කොළඹ මතක

Memories of Colombo - A memoir of the life of Colombo in the 70s & 80s


" අපේ පැත්තේ පුංචි කෙල්ලො, කොල්ලො කාණුවේ කක්ක කරනවා, අන්කල් පුදුම විදියට කාණුව මුරකළා අපෙන් ... ටොයිලට් පෝලිමක් තියෙන වෙලාවට පුංචි අපි එක පෙළට ඒ කාණුවේ වාඩිවෙනවා ...!! ජංගියත් අතේ තියාගෙන ඒකත් වන වන ඔළුව දෙකට නවාගෙන බලනවා අන්කල් එනවද කියලා .....!!

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha