• Komala Manawaka - කෝමල මාණවක

ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය.

දැන් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්ෆූටන් නිවෙසේ ගැහැනු ළමයින් හා නාට්‍ය පිටපතක් රඟදක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප්‍රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේක්ස්පියර් පොත් පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇඳුම් මසන්නේද ඒ මහඟු ප්‍රේමය ආලෝකවත් කරන්නය. සියලු විකල්ප අවසන් කළ ඔහුද, සිය පරම්පරාවේ උරුමය අත්හැරදැමූ ගී කියනා කෙල්ලන්ද උපන් ගම මැදින් අලුත් කල්පිතයක් නිර්මාණය කරනුයේද ඒ ප්‍රේමයට මග කියනු පිණිසය.

ආරම්භයේ සියලු තර්ක පැවතියේ ඒ ප්‍රේමයට එදිරිව නමුත් දැන් අපේ මුළු මහත් විශ්වාසයම ඇත්තේද ඒ ප්‍රේමයට පක්ෂවය. එකිනෙකා හඳුනාගත්, එකිනෙකා එකට එකතු කළ, එකිනෙකාගේ වටිනාකම් තේරුම් ගන්නට ඉඩ දුන් ඒ උත්කෘෂ්ට ප්‍රේමයට පක්ෂවය

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

America -  ඇමෙරිකා

America - ඇමෙරිකා

නිලංකා කොළඹ ජීවත්වනු, පුද්ගලික සමාගමක සේවය කරණ ලස්සන තරුණියක්....... ප්‍රදීප් අනුරාධපුරයේ ගොවි ..

Rs. 475.00

Niruwath Hadawath - නිරුවත් හදවත්

Niruwath Hadawath - නිරුවත් හදවත්

"ගැනියෙක්ට පුලුවන් තමන්ගේ හැබෑ ආදරය කොතැන ද තියෙන්නෙ කියලා නොදැන ජීවිත කාලයක් ඉදලා මැරිලා යන්න . ..

Rs. 450.00

Kumara Kobeyi - කුමර කොබෙයි

Kumara Kobeyi - කුමර කොබෙයි

"අපි අපේ වටිනාකම් දන්නවා නම් අපිට හේතුවක් නැහැ කාත් එක්ක වත් තරහා ගන්න....කාටවත් කෑ ගහන්න. හරියට අ..

Rs. 680.00

Swarna Pusthaka Award Long Listed Books 2021 - 2021 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්

Swarna Pusthaka Award Long Listed Books 2021 - 2021 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්

මෙම ඇණවුම සඳහා ශ්‍රී ලංකාව තුළ ෆ්‍රී ඩිලිවරි ලබා ගත හැකිය.  මෙම ඇණවුම සමග තවත් කෙතරම් පොත් ගෙන්..

Rs. 7,450.00