• Lama Manovidyawa - Lama Sanwardhanaya Ha Lama Arakshanaya - ළමා මනෝ විද්‍යාව - ළමා සංවර්ධනය හා ළමා ආරක්ෂණය
  • පෙර පාසල් ගුරුවරියන්ට 
  • ගුරු පුහුණු පාඨමාලා - හදාරන ගුරුවරුන්ට 
  • දරුවන් හොඳින් හදා වඩා ගන්නට උනන්දු වන දෙමාපියන්ට අත්පොතකි. 

ළමයින් හදා වඩා ගැනීමේ දී ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවන් හා අවශ්‍යතාවන් පිළිබඳව නිවැරදි වැටහීමක් දෙමාපියන් තුළ තිබිය යුතු ය. පුර්ණ පෞරුෂ වර්ධනයකින් යුතු ළමයෙකු හදා වඩාගත හැකි වනුයේ ළමයා ගේ කායික, බුද්ධිමය, චිත්තවේගික හා සාමාජික යන අංශයන්හි වර්ධනය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති විට පමණි. ළමයින්ගේ වර්ධන රටාව සහ ස්වරූපය පිළිබඳව පැහැදිලිව දැන ගැනීමට සිංහල පාඨකයන්ට තිබූ අවහිරය මේ පොත නිසා මගහැරී යයි. නූතන පර්යේෂණ වලින් හෙළි වූ නව තොරතුරු ද ඇතුළත් කොට, ළමා මනෝ විද්‍යාව පිළිබඳ නව දැනුම සරල, සුගම බසින් සිංහල පාඨක ලෝකයා වෙතගෙන ඒමට කතුවරු සමත්ව සිටිති. දරුවන් හදා වඩා ගැනීමෙහි නියැලි සැම දෙනා ළඟ ම තිබිය යුතු පොතකි. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Lama Manovidyawa - Lama Sanwardhanaya Ha Lama Arakshanaya - ළමා මනෝ විද්‍යාව - ළමා සංවර්ධනය හා ළමා ආරක්ෂණය

  • Rs. 1,200.00