• Lama Katha Ahura 01 - ළමා කතා අහුර 01

දැනට මුදාණයේ නොපවතින දුර්ලභ සිංහල පොත් එක්රැස් කොට නැවත මුදාණයයෙන් ප්‍රකාශයට පත් කිරිමෙිි"නොව ⁣පැරණිය වන රමණීය " ව්‍යාපෘතිය යට⁣⁣තේ නිකුත් වන මුල්ම කෘතිය මෙයයි.
අදින් සියවසකට පෙර එවකට ලංකාණ්ඩුවේ ප්‍රධාන පරිවර්තකව සිටි සයිමොන් ද සිල්වා වාසල මුදලිතුමා විසින් පළමු ප්‍රමාණයට කියවන පොත නමින් පළ කළ අගනා පොත් පිංච අද දරැ දැරියන් වෙනුවෙන් ළමා කතා අහුර නමින් මෙසේ නැවත පළ වෙයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Meena - මීනා

Meena - මීනා

පළමුවන සිංහල නවකතාව ..

Rs. 250.00

Deva Kathalankaraya - දේව කථාලංකාරය

Deva Kathalankaraya - දේව කථාලංකාරය

නොව පැරණිය වන රමණිය පොත් පෙළ අංක 3..

Rs. 400.00

Handanu Mana Nidahasa - හඬනු මැන නිදහස

Handanu Mana Nidahasa - හඬනු මැන නිදහස

දිගු කලක් මුද්‍රණයේ නොපැවති සුනිල් මාධව ප්‍රේමතිලක විසින් පරිවර්තිත හඬනු මැන නිදහස කෘතියේ පුනර් මුද්..

Rs. 1,100.00