• Loka Bankuwe Haritha Sanharaya - ලෝක බැංකුවේ හරිත සංහාරය

මහාචාර්ය මයිකල් ගෝල්ඩ්මාන් විසින් රචනා කර ඇති The Imperial Nature කෘතිය එවන් පර්යේෂණ ග්‍රන්ථයකි.මේ සඳහා ඔහු විවිධ මට්ටමේ ලේඛන සිය ගණනක් ද විවිධ පුද්ගලයන් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡා ද සහභාගීත්ව නිරීක්ෂණ ද භාවිතා කර ඇත.එමගින් ලෝක බැංකුව හුදෙක් ණය දෙන ආයතනයකට වඩා උතුරු-දකුණු දේශපාලනික බල ගතිකත්වයන් විනිවිදින ආයතනයක්  කටයුතු කරන ආකාරය පැහැදිලි කෙරේ.ලෝක බැංකුව ඒ සඳහා වන දැනුම නිපදවන ආකාරය ද එම දැනුම ලොව පුරා බෙදා හරින ආකාරය ද අවසානයේ එය හෙජමොනියක් බවට පත් කරන ආකාරය ද සාධක සහිතව මෙමගින් ඉදිරිපත් කෙරේ.එහෙයින් ම මෙය ශ්‍රී ලංකාව වැනි රටවල දේශපාලන හැඩගැන්වීම් තේරුම් ගැනීමට මහඟු ආධාරකයක් වනු නියතය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Loka Bankuwe Haritha Sanharaya - ලෝක බැංකුවේ හරිත සංහාරය

  • Rs. 550.00

  • KBOOKS Cashback Rewards: 55

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Diye Andunu Ru - දියේ ඇඳුණු රූ

Diye Andunu Ru - දියේ ඇඳුණු රූ

ලෝ ප්‍රකට හයිකු කාව්‍ය ඔස්සේ ජීවිතය විග්‍රහ කිරීමකි...

Rs. 450.00

Mayawa Vinivida Goliya Cinamawa - මායාව විනිවිදින ගෝලීය සිනමාව

Mayawa Vinivida Goliya Cinamawa - මායාව විනිවිදින ගෝලීය සිනමාව

ලෝකයේ ප්‍රමුඛ සිනමා උළෙලවලදී සම්භාවනාවට පත්‍ර වූ සිනමා කෘතීන් පිලිබඳ තාර්කිකව විචාරාත්මකව අධ්‍යයනය ක..

Rs. 650.00

Saundaryavedaya - සෞන්දර්යවේදය

Saundaryavedaya - සෞන්දර්යවේදය

දර්ශන සහ සෞන්දර්යවේදය කලාව සහ අනුකරණය මධ්‍යකාලීන සෞන්දර්යවේදය පුනරුද සෞන්දර්යවේදය&nbs..

Rs. 350.00

Amarikanu Musalmanuwa - ඇමරිකානු මුසල්මානුවා

Amarikanu Musalmanuwa - ඇමරිකානු මුසල්මානුවා

Mohsin Hamid  විසින් රචිත The Reluctant Fundamentalist කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 350.00

Kaveri - කාවේරි

Kaveri - කාවේරි

"දකුණු අප්‍රිකාවේ  දෙමළ තරුණියක මුහුණ දෙන විවධ අත්දැකීම් පදනම් කරගත් සමකාලින දෙමළ සාහිත්‍යයේ වි..

Rs. 450.00

Anuragi - අනුරාගි

Anuragi - අනුරාගි

Art of Love කෘතියේ සිංහල පරිවර්තනය. ඇය ලින් චීන ජාතික කිවිඳියක්..නවකතාකාරියක්.. තාඕ ප්‍රේම කලාව ප්‍ර..

Rs. 400.00

Nethaji Subhash Chandra Bose - නෙතාජි සුබාෂ් චන්ද්‍රබෝස්

Nethaji Subhash Chandra Bose - නෙතාජි සුබාෂ් චන්ද්‍රබෝස්

ඉක්මන් හා ප්‍රත්‍යක්ෂ ප්‍රතිපල අත් නොවුවද දුක් විදීම හා පරිත්‍යාගය නිර්ර්ථක දෙයක් නොවේ. මෙම ලෝකයේ සි..

Rs. 225.00

Avignanaye Fantasimaya Awakashaya - අවිඥානයේ ෆැන්ටසිමය අවකාශය

Avignanaye Fantasimaya Awakashaya - අවිඥානයේ ෆැන්ටසිමය අවකාශය

''මා සිතන්නේ නවකතාවක් රචනා කිරීම වීඩියෝ ක්‍රීඩාවක නියැලීමට සමාන බවය.ඒ අනුව ඊළඟට තිරය මතට පැමිණෙන දේ ..

Rs. 550.00