• Maha Mudra Bhawana - මහා මුද්‍රා භාවනා

ටිබැට් භාවනා ක්‍රම අතර උසස් ම භාවනා ව ලෙස දැක්වෙන 'මහා මුද්‍රා භාවනාව'සාර්ථකව කිරීමෙන් ඇතිවන ප්‍රතිඵලය ලෙස දැක්වෙන 'මහා මුද්‍රා භාවනාව' සාර්ථකව කිරීමෙන් ඇතිවන ප්‍රතිඵලය ලෙස දක්වා ඇත්තේ මේ ජීවිතයේ දී ම ධර්ම ප්‍රත්‍යක්ෂය ලැබීම ය. සුවාසූ (84) සිද්ධවරයන් පිලිබඳ ටිබැට් කථා සංග්‍රහයේ දැක්වෙන්නේ ද මහා මුද්‍රාව ගුරුවරයෙකුගෙන් ශිෂ්‍යාට සම්ප්‍රේෂණය වීමෙන් මේ ජීවිතයේ දී ම සිද්ධ හා මහා සිද්ධ බවට පත් වූ සමාජයේ විවිධ මට්ටම් වල සිටි යෝගීන් පිළිබඳව ය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Buddha Swabhawa Wethata Awarjana Thunak - බුද්ධ ස්වභාවය වෙතට ආවර්ජනා තුනක්

Buddha Swabhawa Wethata Awarjana Thunak - බුද්ධ ස්වභාවය වෙතට ආවර්ජනා තුනක්

මෙම බුද්ධ ස්වභාවය වෙතට ආවර්ජනා තුනක් නම් වු ග්‍රන්ථයෙන් ද චං දහම පිළිබඳ සෑහෙන හැඳින්වීමක් සිදු වේ.බු..

Rs. 280.00

Nokadulle Kadulla - නොකඩුල්ලේ කඩුල්ල

Nokadulle Kadulla - නොකඩුල්ලේ කඩුල්ල

'.............සෙන් දහමේ එන ගුරු ගෝල සම්බන්ධය ධර්ම ප්‍රත්‍යක්ෂය ලැබීමේදී වැදගත් තැනක් උසුලන්නකි. මු..

Rs. 260.00

Piduru Gahe Viplawaya - පිදුරු ගහේ විප්ලවය

Piduru Gahe Viplawaya - පිදුරු ගහේ විප්ලවය

මසනොබු ෆුකුඕකා (1913-2008) උපන්නේ ජපානයේ ෂිකෝකු දූපතේ ගොවි ගමක ය. ගොවියෙකු මෙන් ම දාර්ශනිකයෙකු ද..

Rs. 380.00

Sen Dunu Shilpaya - සෙන් දුනු ශිල්පය

Sen Dunu Shilpaya - සෙන් දුනු ශිල්පය

මසනොබු ෆුකුඕකා (1913-2008) උපන්නේ ජපානයේ ෂිකෝකු දූපතේ ගොවි ගමක ය. ගොවියෙකු මෙන් ම දාර්ශනිකයෙකු ද..

Rs. 240.00

Hakuyin Yasenkanna - හකුයිං යසෙංකන්නා

Hakuyin Yasenkanna - හකුයිං යසෙංකන්නා

ඔහු මෙසේ කීය, ”සැබෑ ශිෂ්‍යයන් මාර්ගය අනුගමනය කරන විට  හදවත් ගින්න නිසා හිස තුළට දිව යනු ඇත. ..

Rs. 180.00

Maha Mudra Geethaya - මහා මුද්‍රා ගීතය

Maha Mudra Geethaya - මහා මුද්‍රා ගීතය

.....අහසෙහි ගමන් කරන්නා වූ වලාකුළුවලට.... ....මුල් ඇත්තේ නැත, වාසස්ථානයක් ඇත්තේ නැත;..... ....එමෙන්ම..

Rs. 690.00

Aloka Margaya - ආලෝක මාර්ගය

Aloka Margaya - ආලෝක මාර්ගය

මෙම 'ආලෝක මාර්ගය' වනාහී ටිබැට් මහායාන - වජ්‍රයාන සම්ප්‍රදායට නෑකම් කියන්නකි. අධ්‍යාත්මික අතින් උසස් ..

Rs. 300.00

Swabhawaye Swabhawayak - ස්වභාවයේ ස්වභාවයක්

Swabhawaye Swabhawayak - ස්වභාවයේ ස්වභාවයක්

ලාඔට්සුගේ ''තාඕ තේ චින්'' කෘතියේ සිංහල පරිවර්තනය..

Rs. 360.00

Yogi - යෝගී

Yogi - යෝගී

තුලනාත්මකව ආගම්,දර්ශනය,සාහිත්‍යය,සමාජ විද්‍යාව ජීව විද්‍යාව,මනෝ විද්‍යාව ආදී විෂයයන්ට අදාළව ලොව පුරා..

Rs. 690.00