• Makara Deshaye Sita - මකර දේශයේ සිට

චීනය යනු, වත්මන් ලෝකයේ ඇති මහා පුදුමයන්ගෙන් සංආන්වීථ දැවැන්ත රාජ්‍යයකි. චීන සංචාරයේදී උපුල්ට මේ පුදුමයන් එනම අසිරිමත් බවේ චමත්කාර අත්දැකීම් රැසක්ම වින්ද ගැනීමේ අවස්ථාව උදා විය.  චීනයේ දැවැන්ත ප්‍රාන්තයන් අතර ඇති එකිනෙකට වෙනස් සංස්කෘතික ගති ලක්ෂණ, පාරිසරික සුන්දරත්වය ද අත්විඳීමට ඔහුට හැකි විය. ඒ සොඳුරු රසබර අත්දැකීම් එකට කැටිකොට ඔහු විසින් රචනා කරන ලද මකර දේශයේ සිට නම් වූ මෙම කෘතිය පාඨකයන් අතර කුතුහලය මුසු නැවුම් රසාස්වාදයක් ජනිත කරනු නොඅනුමානය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha