• Mama Nathath Numba Thutin Sinasiya Yuthuma We - මම නැතත් නුඹ තුටින් සිනාසිය යුතුම වේ


එදා නුඹෙ නමට නොලියා සිටියා නම් කවියක් 

එහෙනම් අදත් මේක හිනාවෙන පපුවක් 

හුස්ම ගන්නට තරම් අද හදවතට නැහැ සවියක් 

සොඳුර ආදරේ කියන්නෙ ම හිත් බිඳින අවියක්


‘මට ඉතින් ප්‍රේමය දුර තියෙන තරුවක් 

මං මේ ලියූවෙත් මනඃකල්පිත කවියක් ?'

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Mama Nathath Numba Thutin Sinasiya Yuthuma We - මම නැතත් නුඹ තුටින් සිනාසිය යුතුම වේ

  • Rs. 600.00


Tags: Mama Nathath Numba Thutin Sinasiya Yuthuma We - මම නැතත් නුඹ තුටින් සිනාසිය යුතුම වේ