• Mamathwatha - මමත්වතා

   
තනි තනි ඔරු
-----------------
මං මුදූ යන්නෙක් නෙමේ
ඒත් මේ මං වටේ මූද
කැඩිච්ච ඔරුවක නැගලා
දූපතක් හොයනවා
සෙනඟ අස්සෙන්
ඔරුව පැදගෙන
වැහි බීරමේ
කුණාටු රැළි රැළි
බයයි තමා
ඒත් අපි නිර්භීතයි
බුද්ධිමත්
එහෙමයි කියා දීලා තියෙන්නේ
මිනිස්සු බිසී
එයාලා ඔෆිස් යනවා
මාත් යනවා
එයාලා බොනවා
මාත් බොනවා
අපි තනි තනි ඔරු පැද පැද
දූපත් හොයනවා

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Apa Dedena Mada Maha Muhuda - අප දෙදෙන මැද මහ මුහුද

Apa Dedena Mada Maha Muhuda - අප දෙදෙන මැද මහ මුහුද

ඉක්බිති ගෙඩි පොඩියි, කහටයි රස නැහැ , හරිම ඇඹුලයි කියා අප කැපූ පසු කාමරංගා පඳුර නොඑයි ඒ කුරුල්ලා..

Rs. 200.00