වර්තමාන සංකීර්ණ සමාජය තුළ ජීවත් වන මනුෂ්‍යාගේ මනස , නිරතුරුවම විවිධ අභියෝගයන්වලට බදුන් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මානසික ආතතිය ඔහුගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත් වී තිබේ. එය මිනිසාගේ මානසික හා ශාරීරික යහපැවැත්මට පමණක් නොව ඔහුගේ ජීවිතයටද තර්ජනයක් ගෙන දීමට හේතුවන ප්‍රබල සාධකයක් වී තිබේ. මානසික ආතතිය පිළිබද නිසි අවබෝධයක් නොමැති කම නිසා අද බොහෝ දෙනා, එයට නිසි අයුරින් මුහුණ දීමට නොහැකිව, නිරතුරුව පීඩා විදිති. මේ නිසා මානසික ආතතිය හදුනා ගැනීමත්, එයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය උපාය මාර්ගයන් ගැන ඉගැනීමත්, එයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය උපාය මාර්ගයන් ගැන ඉගෙනීමත් හා එය පාලනය කර ගැනීමට උත්සාහ කිරීමත් මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.මානසික ආතතියට සාර්ථකව මුහුණ දීම තුලින් යහපත් මානසික, ශාරීරික හා ආධ්‍යාත්මික සෞඛ්‍යයක් ඇති කර ගැනීමට අප කා හටත් හැකියාව ලැබේ.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Manasika Athathiya - මානසික ආතතිය

  • Rs. 275.00

  • KBOOKS Cashback Rewards: 28

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Manasa - මනස

Manasa - මනස

" මනසේ අසීමිත බලය හා එම බලය පුද්ගල ජීවිතය සාර්ථක කර ගැනීම සදහා නිසි පරිදි ප්‍රයෝජනයට ගත යුතු ආකාරය ප..

Rs. 400.00

Manasa Leda Karana Bhinonmadaya - මනස ලෙඩ කරන භින්නොන්මාදය

Manasa Leda Karana Bhinonmadaya - මනස ලෙඩ කරන භින්නොන්මාදය

" මනසේ අසීමිත බලය හා එම බලය පුද්ගල ජීවිතය සාර්ථක කර ගැනීම සදහා නිසි පරිදි ප්‍රයෝජනයට ගත යුතු ආකාරය ප..

Rs. 575.00