මීදුම් තැන්නේ ගුප්ත කාලගුණය ගැන නොයෙක් කට කතා පැතිර තිබුණා..! මැදියම් රැයේ දී මීදුම් තැන්නේ සිට අහසට විහිදෙන අබිරහස් එළියක්..! ඒ එළිය වටා ඉහළ අහසේ අඳුරේම සැරිසරන අත්භූත ගුවන් යානයක්..! ගුවන් යානයෙන් බිමට හෙළූ මලු වල ඇත්තේ මොනවාද? ළමුන් මේ අබිරහස් සිදුවීම් ගැන විපරම් කරන්නට පටන් ගත්තා. ඒත් මීදුමින් වැසී ගිය පාළු පරිසරයේ නොසිතූ විරූ ලෙස ඔවුන් අතරමං වුණා. ළමුන්ට මීදුම් තැන්නෙන් පිට වී එන්නට මග සොයා ගන්නට හැකි වෙයි ද? මේ අත්භූත සිදුවීම් වල සුලමුල කුමක් ද?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Pan Pasinduwange Weera Kriya 13 - Meedum Thanne Rayak - පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 13 - මීදුම් තැන්නේ රැයක්

  • Rs. 600.00