බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් දෙවැන්නෙහි සිංහල පරිවර්තනයයි.
ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.
කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.
Pan Pasinduwange Weera Kriya 2 - Ra madiyame Sorakamak - පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 2 - රෑ මැදියමේ සොරකමක්
- Publisher: Masitha Publishers - මසිත ප්‍රකාශකයෝ
- Categories:
- - Children's - ළමා කෘති
- - Translations - පරිවර්තන
- - Enid Blyton - ඉනිඩ් බ්ලයිටන්
- - Prageeth Maduranga Aluwaththa - ප්‍රගීත් මදුරංග අලුත්වත්ත
- ISBN: 9558976644
- Availability: Available
-
Rs. 600.00
