• Math Mage Hitha Hada Gannam - මාත් මගේ හිත හදා ගන්නම්
රාත්රිය මනරම් කියා
සඳට තරුවට කවි ලියා
මාත් මගේ හිත හදාගන්නම්
නුඹත් මා ළඟ නැති නිසා
රාත්රිය මනරම් කියා
සඳට තරුවට කවි ලියා
මාත් මගේ හිත හදාගන්නම්
නුඹත් මා ළඟ නැති නිසා
මගේ කවියක පද ගයා
දෑස් දෙකොනේ තෙත තියා
නුඹත් රෑ නිදි වරාගෙන ඇති
මාත් නුඹ ළඟ නැති නිසා
රාත්රිය මනරම් කියා
සඳට තරුවට කවි ලියා
මාත් මගේ හිත හදාගන්නම්
නුඹත් මා ළඟ නැති නිසා
හිරු සඳුත් හමු වෙන්නැතේ
එකම අහසේ පායනා
ඉතින් දුක් වෙන්නේ කිමද අපි
දිනක් එයි අප හමුවනා
රාත්රිය මනරම් කියා
සඳට තරුවට කවි ලියා
මාත් මගේ හිත හදාගන්නම්
නුඹත් මා ළඟ නැති නිසා
රාත්රිය මනරම් කියා
සඳට තරුවට කවි ලියා
මාත් මගේ හිත හදාගන්නම්
නුඹත් මා ළඟ නැති නිසා
මාත් මගේ හිත හදාගන්නම්

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Math Mage Hitha Hada Gannam - මාත් මගේ හිත හදා ගන්නම්

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්