සීතල සුළඟක් නොනැවතී හමමින් තිබුණේ කුණාටුවකට පෙර නිමිති කියන්නාක් මෙනි. එම සුළඟ සමඟින් එහා මෙහා පාව විසිර යන රතු රෝස පෙති අතර ඇඩලයින් භීතියෙන් ගල් ගැසී සිටගෙන බලා උන්නාය.
එකෙණෙහිම ඈ ඌව දුටුවාය. ඇයට මඳක් ඉදිරියෙන් ගල් පාර මත සුරතල් බළලා තම සිව් පාදයන් නවාගෙන ඒ මත හාන්සි වී සිටියේය. ඌ අසළම කළු පැහැති ඝන කවරයකින් යුතු පොතක් විය. එම කවරය මධ්‍යයෙහි රිදී පැහැයෙන් සංකේත හතරක් සටහන්ව තිබූ අතර පොතේ උඩින්ම එහි නම ලියා තිබිණි.
"අන්ධකාරයේ ගීතය”
Andakarayea geethaya - අන්ධකාරයේ ගීතය
- Publisher: Mathaka Publishers - මතක ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- - Dilhara Sandeepani - දිල්හාරා සන්දීපනී
- ISBN: 9726846523176
- Availability: Available
-
Rs. 1,250.00