මමයි, මගේ නංගි අනූජායි දෙන්නම ආදරය කරලා තිබුණෙ එකම කෙනෙකුට... ඒ අපේ ගෙදර නවතින්න ආපු කුලී නිවසියාට... එයාගෙයි මගෙයි ආදරේ අසම්මතයි. එයාගෙයි, අනූජාගෙයි ආදරේ සම්මතයි. එත් සම්මතයි කියන ආදරයකුයි,, අසම්මත ආදරයකුයි අතරේ වෙනස මොකක්ද? ඒ ආදරේ අහිමි වුණාම දැනෙන ආදරේ වෙනසක් තියෙනවද ? කවුරුහරි මට එක කියා දෙන්න.
---- මං තනායි. ----
Neela Warna - නීල වර්ණ
- Publisher: Mauli Publications
 - Categories:
 - - Novels - නවකතා
 - - Translations - පරිවර්තන
 - - Nimmi Muditha Herath - නිම්මි මුදිතා හේරත්
 - - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
 - ISBN: 9786249809833
 - Availability: Available
 
- 
              
Rs. 1,250.00
 
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Adrushyamana - අදෘෂ්‍යමාන
සියල්ල ඇරඹෙන්නේ ඒ ඉකිබිදුම් හඩත් සමගය.ඉනෝකා තම සැමියාත් සමග කඳුකරයේ නිවාඩුවක් ගත කරන්නට යයි. ඔවුන් න..
Rs. 550.00
E Roo Kageda - ඒ රූ කාගේද
බොහෝ පවුල්වලට රහස් ඇත. ඒවා හරියට අල්මාරියක සඟවා ඇති ඇටසැකිලි වැන්න . කවදාවත් කිසිවෙකුත් ඒ ගැන කතා කර..
Rs. 1,800.00



