මේ හැම දෙයක්ම මෙලනීසා දැනගෙන හිටියා. කසාද බැඳලා මනුස්සයා රට ගිය ගැහැණියක් කියන්නෙ පිරිමියෙක් ඉස්සරහ සරාගීම වස්තුවක්. අවුරුදු තිස්පහ යන්තම් පහුවුනු හොඳ පස්සක් එක්ක උඩු තොල මත උපන්ලපයකුත් ඇති ගැහැණියක් කියන්නෙ පිරිමියෙක් අසරණ කරන තරමෙ අනුරාගයක්. එහෙම ගැහැණියක් පිරිමින්ට පේන්නෙම සෙක්ස් වෙනුවෙන්ම විවෘත වුනු දෙව්ලොවක කවුළුවක් වගේ.
මෙලනීසා ගැන වැදගත්ම දෙයක් කියන්න අමතක වෙලා. ඒ තමයි එයාගෙ පිටේ තියෙන සර්පයෙකුගේ ටැටූ එක. ඒක රවුම් තට්ටම්වලට ඉහලින් හරි මැදින් පටන් අරන් බෙල්ලෙ උර ඇට දෙක මැදින් කොඳු නාරටියෙ ඉහළට ඉස්සුනු ඇටය ළගින් නතර වෙනවා. පිට දිගේ වෙලෙමින් ඉහළ නගින කොරපොතු නාගයෙක් කලු පාටට මෙලනීසාගේ සුදු පාට පිට දිගේ වැතිරිලා හිටියා.
මෙලනීසාට අප්‍රසන්නම සතා තමයි සර්පයා. කොරපොතු හැකිලෙමින් දිගහැරෙමින් සර්පයෙක් ඇදෙන හැටි දකිද්දි එයාගෙ ඇතුලෙ වාවගන්න බැරි හිරිකිතයක් ඇති වෙනවා. ඒක භීතිකාවක්. මේ ටැටුව ඇත්තටම ඒ සර්ප හිරිකිතය යලි යලිත් මතක් කරනවා. හැබැයි එයාට ඒක පේන්නෙ අඩුවෙන්.
ඒක ලස්සනටම පේන්නෙ එයාගෙ පිටිපස්සෙන් එයා එක්ක සෙක්ස් කරන කෙනෙකුට.
- මෙඩුසා -
Medusa - මෙඩුසා
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chinthana Dharmadasa - චින්තන ධර්මදාස
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245737352
- Availability: Available
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Luna - ලූනා
"එයාව තව තවත් සතුටු කරන්න මට ඕන. ස්වර්ගයේ වළාකුල්වල එයා ගැවෙන තරමට අහස්ස්ගන කරන්න මට ඕන. එයාගෙ ජීවිත..
Rs. 1,600.00
A Gypsy Heart Jacket Cover Edition Sinhala and Mage Pemwathun Ekolaha Jacket Cover Edition Bundle Offer
Discounted Price - 1750 Only + FREE DELIVERYUse the Code AGHMEBBO for FREE DELIVERYමේ තතාව මෙහෙ..
Rs. 1,750.00 Rs. 1,880.00
Medusa and Luna by Chinthana Dharmadasa Bundle Offer
Discounted Price - 2200 Only + FREE DELIVERYUse the Code MELUBO for FREE DELIVERYමේ හැම දෙයක්ම මෙලනී..
Rs. 2,200.00 Rs. 2,300.00