සාර්ථක නායකයින් වීම සඳහා ආකර්ෂණීය නායකත්ව රහස්
මිනිසුන් පිරිසකට නායකත්වය ලබා දෙමින් පොදු සංවිධාන ඉලක්කයන් සාක්ෂාත් කරගැනීම සඳහා මිනිසුන් මෙහෙයවීම පැවරෙන කළමනාකරුවන්, අධීක්ෂකයින්, පරිපාලකයින් වැනි වෘත්තීන්හි නියුතු අයවලුන් හට අනිවාර්යෙන්ම ප්‍රගුණ කරගත යුතු ආකර්ෂණීය නායකත්ව හැකියා ප්‍රවර්ධනය කර ගැනීම සඳහාත්, වෙනත් ඕනෑම වෘත්තියක නියුක්ත අය සඳහා තම රාජකාරි කටයුතුවලදී පැවරෙන වගකීම් වෙනත් අය ලවා ඉටු කරවා ගැනීමේදී ඔවුන් වෙත ධනාත්මකව බලපෑම් කළ හැකි මෘදු නිපුණතාවයන් පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ලබාගත හැකි ආකාරයටත් අත්‍යවශ්‍ය තාක්ෂණික උපායමාර්ග පිළිබඳව සවිස්තර තොරතුරු සම්පිණ්ඩනයක් මේ පොතෙහි අඩංගුව ඇත. ඊට අමතරව දේශපාලනයෙහි යෙදෙන්නන්, වෙනත් ප්‍රජා සංවිධානවලට නායකත්වය සපයන්නන් හට ද තම නායකත්ව හැකියාවන් ප්‍රවර්ධනය කර ගැනීම සඳහා මෙම පොත මහඟු ලෙස උපකාරී වනු ඇත. ඉදිරියේදී කිසියම් ක්ෂේත්රයක නායකත්ව වගකීම් ඉටු කිරීමට සිදුවිය හැකි ඕනෑම අයෙකු හටත්, පාසැල් ශිෂ්‍ය නායකයින් හෝ මේ විෂය පිළිබඳව උනන්දුවක් දක්වන වෙනත් ඕනෑම අයෙකුටත් ආකර්ෂණීය නායකත්ව හැකියාවක් ඇති කර ගැනීමට මේ පොත මහත් ප්‍රයෝජනයක් අත්කර දෙනු ඇත.
Minisun Meheyaweeme Kalawa - මිනිසුන් මෙහෙයවීමේ කලාව
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Business - ව්‍යාපාරික
- - Psychology - මනෝ විද්‍යා
- - Leadership - නායකත්වය
- - Channa Karunarathne - චන්න කරුණාරත්න
- ISBN: ISBN
- Availability: Available
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dhanawath Piya Dilindu Piya - ධනවත් පියා දිළිඳු පියා
Robert T Kiyosaki Sharon, L Lechter විසින් රචිත Rich Dad, poor Dad ග්‍රන්ථයේ සිංහ..
Rs. 920.00
Business Pissuwa - බිස්නස් පිස්සුව
ජීවිතයේදී , බිස්නස්වලදී අනිවාර්යයෙන්ම අවදානම් ගන්න ඕන. ඒත් එහෙම ගන්න අවදානම් හැම එකක්ම කලින් ගණනය කර..
Rs. 1,000.00
Sapaththuwa - සපත්තුවා
"ගෝලීය අලෙවිකරණ ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය මුදල් කිසිවක් අප සතුව තිබුණේ නැහැ. අපි කිසිදු අලෙවිකරණ සැලස..
Rs. 1,500.00