• My Dear - මයි ඩියර්

යාන්තම් බෑනට, මට වදින්න පුළුවන් නේද?’’


අම්මා විහිළුවෙන්ම ප්‍රශ්නයක් ඇහුවා. ඒත් ඒ හිතේ තරහක් තිබ්බේ නැ කියලා ඒ කතාවෙන් තේරුණා.


´´ඔව්...ඔව්...“ මගේ දිහා බලලා ඇහැක් ගහලා සත්‍යා කිව්වා.”


මන් හිතුවට වඩා ඉක්මනින් ප්‍රශ්න ටික විසඳුනා. මීට වඩා අවුල් ගොඩකට මුහුණ දෙන්න වෙයි කියලා මට බය හිතුණා. හැමදේම හොදින් විසඳුන එක ගැන මන් සතුටු වුණා.


“ දැන් මොකක්ද අවසාන තීරණේ? ‘’

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha